2025 දක්වාම මේ රජය ගෙනයනවා.. විපක්‍ෂයේ ඔක්කොම හිරේ යනවා.. ආණ්ඩු පෙරලන්නත් අපි නැතිව බෑ..

August 6, 2017 at 6:48 pm | lanka C news
2025 දක්වාම මේ රජය ගෙනයනවා.. විපක්‍ෂයේ ඔක්කොම හිරේ යනවා.. ආණ්ඩු පෙරලන්නත් අපි නැතිව බෑ..

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ අනුරාධපුර නව ශාඛාව විවෘත කිරිම සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) දහවල් අනුරාධපුරයේ දී පැවැත්ව්නි.

‘යහපාලන රජයට විවිධ විවේචන එල්ල වනවා. අපේ රජයේත් ඉන්නේ පසු බුදුවරු, කරන වැඩ කියන්න දන්නේ නැහැ. මම බදාදා පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල ප්‍රවෘත්ති සාකචිඡාවේ දී රජය ආරක්ෂා කරමින් මාධ්‍යයට සියලු දේ ප්‍රකාශ කරනවා. අපි ඉන්නකම් යහපාලන රජය පෙරලා දැමීමට කාටවත් අවස්ථාවක් ලැඛෙන්නේ නැහැ. කටින් වාචාලකම් දොඩවන අය තමයි ඉන්නේ. රජය ආරම්භ කළ වැඩපිළිවෙල අඛණ්ඩව ඉදිරියට ගෙනයනවා. වසර 2020 න් පසු 2025 දක්වාත් මෙම රජය ඉදිරියට ගමන් කරනවා. රජය පෙරලා දැමීමට කෑ ගහන අය එව්ට ඉන්නේ බන්ධනාගාරවල. වසර 2025 දී තමයි අපි තීරණය කරන්නේ නව රජයක් බිහි කරනවා ද නැද්ද කියලා. එම නිසා රජය පෙරලාදමන්න කාටවත් බැහැ. පෙරලා දමන්නත් අපි ඉන්න ඔිනි. ඒක තමයි යථාර්ථය’

– ප‍්‍රසන්න අධිකාරී

117 views

30 Comments to “2025 දක්වාම මේ රජය ගෙනයනවා.. විපක්‍ෂයේ ඔක්කොම හිරේ යනවා.. ආණ්ඩු පෙරලන්නත් අපි නැතිව බෑ..”

  1. mahsen says:

    This is his last term as he has nowhere to go. he crossed all over now only JVP. The way he talks as if gvt has already fallen. Whiever going to jain will enjoy inside with Ranil,Ravi. after this gona will join them.

    He destroyed enttire health service and talk big because of President wants him talk like that. I am sure SLFP lot will realise the motive behind this guy

  2. silva says:

    2025 wenakam???ethakam tho inne naha eta kalin makabewenawa…karana paw walata

  3. ප්‍රවේනිදාස says:

    එක පසේ බුදු කෙනෙක්නං දැං හිමාලෙටම එර්දි වෙංඩ ලෑස්තියි.
    තව කීප දෙනෙක්ටම ලඟදිම ගුහාවලිං බැහැල එර්දි වෙංඩ වෙයි.

    හැබැයි මෙයාටනං අංගොඩ යංඩ වෙයි 2020ත් ඉස්සෙල්ල!
    🙂

  4. gamarala says:

    සොරි සේනගේ ජඩ-රජය ගෙදර යැවීමේ පළමු වෙඩි මුරය මෙයින් ඇරඹේ

  5. SUNIMAL says:

    ඉක්මණට ජන්දයක් තිබ්බොත් එතනින් පස්සේ මහින්ද හරහා නියම යහපාලනය බලා ගන්න පුළුවන් වෙයි

  6. love nature says:

    2015 ජනාධිපතිවරණයට පෙර ප්‍රචාරණ වේදිකාවල පැවැත්වූ කතාවලදී, රනිල් වික්‍රමසිංහ විසින් උපහාසයෙන් සිනාසෙමින් පැවසුවේ මහින්ද රාජපක්ෂ විශ්‍රාම සුවයෙන් පසුවෙද්දී, තමන් විසින් හම්බන්තොට වරාය නැව්වලින්ද, මත්තල, ගුවන් යානාවලින්ද පුරවන බවය. නමුත් එසේ පුරවන්නට නැව්ද, ගුවන් යානාද ගෙනෙන්නේ කෙසේද කියා ඔහු පැවසුවේ නැත. නමුත් අද වන විට ඔහු හම්බන්තොට වරාය නැව්වලින් පිරවීමට චීනයට භාර දී ඇත.

    • Sadda says:

      Oka ape athe thibunath cra canal eka open venakota ships enawa. China ships udin yannye? Hambanthoten yannama wenawa. Cheennu ekata ape warayama tuttu 2kata gattha uvamana welawata pawichchi karanna. Ape higanno eka pooja kala.

  7. Saradiel says:

    ශ්‍රී ලංකාව අපායේ දොරටුව අබියස… .

  8. LION says:

    දැන්වත් එකාවන්ව පෙරට නොආවොත් අපේ දරුවන්ට අපේය කියන්නට රටක් ඉතිරි වේද?????

  9. john the baptice says:

    පාලකයින්ට සෑප ගන්න ජනතාවට ගුටි කන්න වුණ මීතොට මුල්ල කුණු කන්ද …මතකද

  10. Sadda says:

    Mala paninawa muge kathawalata. Chandayak thiyapanko welawata. Ethakota janathawa dei uththare tharu wisi wenna.

Main News