ජනාධිපති-අගමැති ලොව මිල අධිකම බෙන්ස් රථයෙන් එයි.. වටිනාකම කෝටි 25යි…

September 5, 2017 at 11:30 pm | lanka C news
ජනාධිපති-අගමැති ලොව මිල අධිකම බෙන්ස් රථයෙන් එයි.. වටිනාකම කෝටි 25යි…

‘2025 ශ‍්‍රී ලංකාව පොහොසත් රටක්’ වැඩපිලිවෙල එලි දැක්වීම සදහා ජනාධිපතිවරයා හා අගමැතිවරයා එක්ව පැමිණි අධි සුඛෝපභෝගී බෙන්ස් මෝටර් රථය ලොව මිල අධිකම මෝටර් රථයක් බවට අන්තර්ජාලයේ වාර්තා පලවෙමින් ඇත.

මෙම benz s600 maybach බෙන්ස් මෝටර් රථය බදු රහිතව ඇමරිකානු ඩොලර් 500,000කට වඩා වැඩි මිලක් වන අතර ශ‍්‍රී ලංකාවට බදු සහිතව ගෙන්වන්නේ නම් රුපියල් කෝටි 25කට වඩා වැඩි වනු ඇති බවද එම වාර්තාවල සදහන්ය.

මෙම රථයේ මිල ගණන් දැක්වෙන අන්තර්ජාල වාර්තා මෙතනින්

424 views

33 Comments to “ජනාධිපති-අගමැති ලොව මිල අධිකම බෙන්ස් රථයෙන් එයි.. වටිනාකම කෝටි 25යි…”

  1. world trvelar says:

    Dunnu
    ayata dan saneepada

  2. හිටං the Backstabber says:

    එහෙම තමයි දියුණුවෙන මිනිස්සු. ඇට්ලස් පෑනෙන් පටන් ගත්තා හිටං.

  3. Dulara says:

    පත්තරෙන් දකියි වගේ

  4. Dubba says:

    වැඩක් කරලනම් කමක් නැහැ.. මොකද නැත්තේ ? ඇයි මහා බැංකුව

  5. Ratata Adare says:

    කථාව දෝලාවෙන්, ගමන බෙන්ස් එකෙන්!

  6. Gamaya says:

    Prasnayak naha Mahinda noweine.

  7. Critic says:

    This car could have been given by the T.Diaspora in the West as a hamper for the work done.

  8. samare says:

    හැමෝම මතක තියා ගන්න මම නොකා නොබී ඉදල උත්සාහයෙන් මේ තත්වෙට ආවෙ
    මම තරම් පොඩි මිනිහගෙ දුක හදුනන තවත් කෙනෙක් නැහැ වගේ කථා කියමින් බලයට
    එන එවුන් ගැන. එහෙම ආපු එවුන් මීට කලිනුත් බලයේ හිටිය.
    උන් තරම් හීනමානෙන් ජීවත් වෙන මිනිස්සු තවත් නැහැ. බලය ලැබුනට පස්සෙ උන්ට
    තමයි හැමදේම ඕනෙ. සැපයේ උපරිමය ඕන. කට හැකර කම නිසා රාජ්‍ය පාලනයේ
    අයනු ආයනුවත් නොදන්නා නූගත් මොඩයින්ට බඩ පිනුම් ගහන්ඩ අවස්ථාව සලසල දෙන තරුපහේ මෝඩ
    ඡන්ද දායකයො ඉන්න රටක් මේක. මේය කියල කිසිම අතකින් හැකියාවක් නැතිවුන්ට රජ පුටුවට
    එන්ඩ පුළුවං රටක් මේක. එය අද අපි දෙවන වතාවටත් අත් විදවමින් සිටිනවා.
    කුඩා කල නොකා නොබී අනේක දුක් වින්දාය කියල අනුකම්පාව මත හැරුන කොට වෙන කියන්න කිසිම හැකියාවක් දක්ෂතාවයක් නැති එවුන්ට වටිනා චන්දය පාවිච්චි කරල තමන්ම නොනැහෙන්ඩ ඉදිරියටවත්
    වග බලා ගනිල්ලා. තරමකට හෝ උගත් බුද්ධියක් ඇති, හොදට කාල ඇදල ගම් මට්ටමින් හෝ පරම්පරානුගතව පිලිගත හැකි පවුල් පසුබිමකින්වත් එන අයෙකුව නොකා නොබී හැදුනාය කියන නූගතෙකුට වඩා විශ්වාස කරල චන්දෙ දීපල්ලා. 100% නැතත් තරමකටවත් හොද වේවි

  9. Moda Buniya says:

    අපොයි රෝද හතරයි නේ. මහජනතාව වන අපි යන්නේ රෝද හයේ වාහනවල නේ. මීට වඩා ලොකුයි ඒවා.

  10. VADDA says:

    Api denna hari SARALAI.

Main News