ජනාධිපති-අගමැති ලොව මිල අධිකම බෙන්ස් රථයෙන් එයි.. වටිනාකම කෝටි 25යි…

September 5, 2017 at 11:30 pm | lanka C news
ජනාධිපති-අගමැති ලොව මිල අධිකම බෙන්ස් රථයෙන් එයි.. වටිනාකම කෝටි 25යි…

‘2025 ශ‍්‍රී ලංකාව පොහොසත් රටක්’ වැඩපිලිවෙල එලි දැක්වීම සදහා ජනාධිපතිවරයා හා අගමැතිවරයා එක්ව පැමිණි අධි සුඛෝපභෝගී බෙන්ස් මෝටර් රථය ලොව මිල අධිකම මෝටර් රථයක් බවට අන්තර්ජාලයේ වාර්තා පලවෙමින් ඇත.

මෙම benz s600 maybach බෙන්ස් මෝටර් රථය බදු රහිතව ඇමරිකානු ඩොලර් 500,000කට වඩා වැඩි මිලක් වන අතර ශ‍්‍රී ලංකාවට බදු සහිතව ගෙන්වන්නේ නම් රුපියල් කෝටි 25කට වඩා වැඩි වනු ඇති බවද එම වාර්තාවල සදහන්ය.

මෙම රථයේ මිල ගණන් දැක්වෙන අන්තර්ජාල වාර්තා මෙතනින්

424 views

33 Comments to “ජනාධිපති-අගමැති ලොව මිල අධිකම බෙන්ස් රථයෙන් එයි.. වටිනාකම කෝටි 25යි…”

  1. Kings says:

    බය වෙන්න එපා. 2025 දී රට දියුණු උනාට පස්සෙ ගන්න හිටිය කාර් එකනෙ දැන්ම ගෙනැත් තියෙන්න. අපේ රටේ හැමෝම එදාට යන්නෙ මේ වගේ කාර් වලින් කියල පෙන්නන්න

  2. silva says:

    katusaga kare ratran badala wage

  3. shantha kuru says:

    muta henama wediyan

  4. Alapaluwa says:

    සරළ කමේ සංකේතය May batch 2.50 ballpoint පෑනෙන් පටන්ගත් දාසිට.

  5. Sinhala Koluwa says:

    Patta saralayi…

  6. deshapremiya says:

    Grama sewaka kale nolabichcha sepa arye kawada vindinna hambawenawada. Anith eka meka gennanna aththe vishrama yanakota aragena yanna wennathi. Ai massina wenna inna ekkena paavichchi kakanne mercedz benz 400 hybrid wahanayakne. Meka eeta lokuwenna epaya.

  7. darshana says:

    දේශපාලන වැඩ වලට හැතැප්ම 40ක් පයින් ඇවිද්දයි කියපු කෙනා නේද මේ?

  8. Gadol says:

    චන්දෙ දීපු 62 කට කැකිරි මුන්ට කිරි උබලා මුන්ට තවත් චන්දෙ දෙනවද?

Main News