2025 වෙන්න ජනපති පාස්කු බෝම්බ කොමිසමේ වාර්තාව විකෘති කරලා..
February 23, 2021 at 6:48 pm | lanka C news
අනාගත දේශපාලන බල උවමනාව සඳහා කාගේ හෝ තක්කඩි දේශපාලකයෙකුගේ මැදිහත්වීමක් මත පාස්කු කොමිෂන් සභා වාර්තාවට බොදු බල සේනා සංවිධානයට විරුද්ධව කරුණු ඇතුලත් කිරීමට කටයුතු කර ඇති බවට සැකයක් මතුවන බව බොදු බල සේනා නායක පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි අද (23) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
තව අවුරුදු 5කින් ජනාධිපති හෝ අගමැති වීමට බලාගෙන ඉන්න කවුරුන් හෝ සෘජුවම මෙම ප්‍රහාරයට වගකිව යුතු පුද්ගලයින් සමග එකතුව මහා ධනස්කන්දයකට විකුර්තියක් කළා දැයි සැකයක් මත්වන බවත් උන්වහන්සේ සඳහන් කරන ලදි.
අන්තවාදී ක්‍රියා හෙලිකිරීම වරදක් නම් අපිත් ඕන දේකට මුනුන දෙන්න තමන් වහන්සේ ලෑස්ති බව සඳහන් කර සිටි ඥානසාර හිමියෝ බොහෝ අවස්ථාවල න්‍යායාත්මකව කරුණු ඉදිරිපත් කල බොදු බල සේනා මැඩ පැවැත්වීමට පක්ෂ විපක්ෂ දෙගොල්ලොම උත්සාහ කරනු ලැබූ බව පැවසීය.
කොමිසමේ වාර්තාව විකුර්ති කර ඇති බවට හැඟී යන බැවින් කොමිසමේ සාමාජිකයෝ ඒ පිළිබඳව ප්‍රසිද්ධ ප්‍රකාශයක් කල යුතු බව ඥානසාර හිමියෝ වැඩිදුරටත් සඳහන් කරන ලදි.
පාස්කු කොමිසමේ දී තමන් වහන්සේ සාක්ෂි ලබා දෙමින් සිටියදී විල්පත්තු වන සංහාරයට අදාළ සිදුවීම සම්බන්ධයෙන් දේශපාලන ප්‍රභලයෙකුගේ නමක් තමන් වහන්සේ කොමිසමට ලියා දුන් බවත් ඔහුගේ මැදිහත් වීමෙන් කොමිෂන් සභා වාර්තාව විකුර්ති කළා දැයි සැකයක් තිබෙන බවත් ඥානසාර හිමියෝ පැවසීය.
එමෙන්ම අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාගේ ගුරුවරයා ඔස්තාද් මන්සුර් බවත් ඔහු වහාබි දේශකයෙකු බවත් තමන් වහන්සේ කොමිසමට පැවසූ බවත් කොමිෂන් සභා වාර්තාවේ ඔහුගේ හොඳ තිබෙන බවට දැනගන්නට ලැබී තිබෙන බැවින් කොමිෂන් සභා වාර්තාව විකුර්තියක් බවට පත්කිරීමට ඔහුගේ මැදිහත්වීම ලබුනේදැයි සැක මතුවන බවත් පැවසීය.
– repoter
Muslim extremists seem to have all legislative powers than majority Sinhalese since the presentbgovernment has unethically offered power to its silence killer which would definitely amount to make the start of the end of this government.
commission eka kiyanne mekata sambanda okkoma sinhala bauddayin e kiyanne ahinsaka janathawa meruwe me bauddayin . 👍👍👍👍 den wath therum ganilla baudda ombala tharam pahath jaathiyak lokema nethi waga.😡 apita kelin kiyanna meka kale koi ballada kiyala??????
Pasku praharaye maha molakaru saha podi molakaruwan wana rajapassala nettam berenne kohomada……mokekkwa hari poraketa dakkala gon bayyanwa rawattanda epai…………………..
ඔයිට හොඳයි කොමිසමට සහරාන්ව දැම්ම නම්. ඌට ඕනෙ ඒවනේ කොමිසමේ නිර්දේශ වෙලා තියෙන්නේ. මදෑ අන්තවාදයට විරුද්ධ නිර්දේශ එනකන් බලාගෙන හිටියා. මද්රසා පාසල් ගැන මුකුත් නෑ. බොදු බල සේනාව තහනම් කරන්න ඕනෙලු. තූ නොදකින් කොමිසමේ බලු වේස හැතිකරේ.
අම්මප අත්ත ඕය්
Dadayama Kare tiyan Giya Eka thamai Ugula Atewwe Kiyala Comisama Saka karanne Nadda ….?
අහිංසක මිනිස්සුන්ගේ මරණ දෙවෙනි වතාවටත් විහිලුවට ගත් කොමිසමේ විනිසුරුවන්ට සාප වේවා! ඒ විනිසුරුවන්ට අල්ලස් දුන්, නීතිය නැවූ දේශපාලුවන්ටත් සාපම වේවා!
winisuruwanta allas denna Ranjana naa dan
amataka unada
Aniwaryenma. meka hitha mathama kerapu wedak. Muslim Anthawadi ewunta Bodubale harima karadarayak. den prashne, pasku comisamata kohomada un ringuwe kiyana eka.
Ado, Pahara Kavuruunath Veradi Nigamana gaththa Budududhama yanu ahinsawadee dharshanayaki, Lak divata Mihindu Mahimiyan dun Bududahama rekeemata Americawen Olcott thuma, Madam Blavetsky aadeen pemina Suddanta virddhave katayuthu kala ekath Trastawadayada ,commision ballani? Boedubala senavata mama apakshapathie namuth ema sanvidhanaya anthawadeenta virudda nisa eya thanam kireema yanu Rajapaksakage chanda 50% aduweemai. Basil horaVandurudeenta kele kappnaa dunna eka Gnasara himi elikala nisa me wede wenna ethi. Lejjay Gota lokka. Thamuseta api dunna chanda ballata dunnanam hondai.
Marakkayanta Senarath rajathuma inna dunna, then un ape pke arinawa. Wal hettha
Aththa, mema Commission Rpt eke nirdesha kiyawanakota ‘An, ge Malu Berewewe Natanawa”, Bodu Bala Sena sangamaya wani – kalakanni muspenthu hora minimaru Deshapaluwange waradi pennaladena Bauddha sangamayk Thahanam karanda kiwwe, ema muspenthu, kalakanni Commission eka inda aththe, Born Again eke samajika Judges la wenda athi. Kesewath, Phottu anduwa, mema Commission Rpt eken passe, waradikara Deshapaluwo Hire demme nathnam, Phottuwa wenuwata, unge Pakshaye lanjanaya “Ballata” marukaragaththamam hondai.
නානසාරට ගෝටාගෙ ආන්ඩුවෙන්ම කෙලියා එහෙනම්. 😀
Muslim Anthawadaya gena katha kerapu bodu baleth mattu kerala. pasku comisme kawuda inne kiyala balana watinawa.
සබ්රිම තමයි බොදු බල සේනා තහනම් කරවන්න හදන්නේ. ගොට රට විනාශ කරනවා තමුන්ගේ නඩු වලට වන්දි ගෙවන්න එක රටෙන් ගෙවල.
This is a report issued by a five bench Judges appointed by Ex-president Maithreepala Sirisena in 2019.