2025 වෙන්න ජනපති පාස්කු බෝම්බ කොමිසමේ වාර්තාව විකෘති කරලා..
February 23, 2021 at 6:48 pm | lanka C news
අනාගත දේශපාලන බල උවමනාව සඳහා කාගේ හෝ තක්කඩි දේශපාලකයෙකුගේ මැදිහත්වීමක් මත පාස්කු කොමිෂන් සභා වාර්තාවට බොදු බල සේනා සංවිධානයට විරුද්ධව කරුණු ඇතුලත් කිරීමට කටයුතු කර ඇති බවට සැකයක් මතුවන බව බොදු බල සේනා නායක පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි අද (23) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
තව අවුරුදු 5කින් ජනාධිපති හෝ අගමැති වීමට බලාගෙන ඉන්න කවුරුන් හෝ සෘජුවම මෙම ප්‍රහාරයට වගකිව යුතු පුද්ගලයින් සමග එකතුව මහා ධනස්කන්දයකට විකුර්තියක් කළා දැයි සැකයක් මත්වන බවත් උන්වහන්සේ සඳහන් කරන ලදි.
අන්තවාදී ක්‍රියා හෙලිකිරීම වරදක් නම් අපිත් ඕන දේකට මුනුන දෙන්න තමන් වහන්සේ ලෑස්ති බව සඳහන් කර සිටි ඥානසාර හිමියෝ බොහෝ අවස්ථාවල න්‍යායාත්මකව කරුණු ඉදිරිපත් කල බොදු බල සේනා මැඩ පැවැත්වීමට පක්ෂ විපක්ෂ දෙගොල්ලොම උත්සාහ කරනු ලැබූ බව පැවසීය.
කොමිසමේ වාර්තාව විකුර්ති කර ඇති බවට හැඟී යන බැවින් කොමිසමේ සාමාජිකයෝ ඒ පිළිබඳව ප්‍රසිද්ධ ප්‍රකාශයක් කල යුතු බව ඥානසාර හිමියෝ වැඩිදුරටත් සඳහන් කරන ලදි.
පාස්කු කොමිසමේ දී තමන් වහන්සේ සාක්ෂි ලබා දෙමින් සිටියදී විල්පත්තු වන සංහාරයට අදාළ සිදුවීම සම්බන්ධයෙන් දේශපාලන ප්‍රභලයෙකුගේ නමක් තමන් වහන්සේ කොමිසමට ලියා දුන් බවත් ඔහුගේ මැදිහත් වීමෙන් කොමිෂන් සභා වාර්තාව විකුර්ති කළා දැයි සැකයක් තිබෙන බවත් ඥානසාර හිමියෝ පැවසීය.
එමෙන්ම අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාගේ ගුරුවරයා ඔස්තාද් මන්සුර් බවත් ඔහු වහාබි දේශකයෙකු බවත් තමන් වහන්සේ කොමිසමට පැවසූ බවත් කොමිෂන් සභා වාර්තාවේ ඔහුගේ හොඳ තිබෙන බවට දැනගන්නට ලැබී තිබෙන බැවින් කොමිෂන් සභා වාර්තාව විකුර්තියක් බවට පත්කිරීමට ඔහුගේ මැදිහත්වීම ලබුනේදැයි සැක මතුවන බවත් පැවසීය.
– repoter
අනාවැකිය ඔයවගේ කීමට ඇති හැකියාව
ඇයි නොතිබුනේ ඒ පාස්කු ඉරිදාම පිදියාව
වුනානම් ඔබ චීවරයට සැම ආගම බැඳියාව
වළක්වා ගන්ට තිබුනා නොවැ සැම ඇඬියාව
ගොන් බයියන්ගෙ අධිකරන ඇමතිගෙ ගුරා මුස්ලිම් අන්තවාදියෙක්ලු. හයියෝ ගොන් බයියන්ට වෙච්ච දේ.
ඉතින් යකෝ, බයියෝ කොහොමද එක දන්නේ. den උබලා දැනැගෙන හිටියද අනුරයා රනිල් එක්ක බුදියනවා කියලා. නැනේ බන්.
ඉස්සර අපේ ගමේ මිනිහෙක් හිටිය ඌට තිබ්බෙ කුලියට හූ කියන්න ඌ කලින් හූ කියපු මිනිහෙක් උනත් සල්ලි කීයක් හරි දුන්නොත් ඒ මිනිහ වෙනුවෙන් උනත් ඌ කියන්න පුලුවන් තරමේ විලිලැජ්ජා නැතිකමක් තිබ්බ.
We love Gota but please note we will not tolerate anything aginst Bodubala sena. It’s very evident that Islamic terrorism doesn’t need Bodubala sena to expose them alsoBodubala sena started becuse of Fundamentalist Islamic activities in sri Lanka not the other way round . So MR B IF YOU THINK YOU CAN COME TO POWER BYVBANING BODUBALA SENA YOU ARE MISTAKEN
YOU TOUCH BODUBALA SENA AND THAT WOULD NECTHE END OF RAJAPAKSHA FAMILY POLITICS
Hammo.. we are shivering here. Nuwan you sounds like a මාර වැඩ්ඩෙක් නේ. oink oink
This is how Wahabi power works Sabri is Wahabi Gota will loose next election if Sabry stays I will not Gota anymore if Sabri stays
Get lost
It is very clear president Gotabhaya is going to get in to trouble by trying to protect Sabri and Muslims. We gave you power and we will not hesitate to take it back
වටලප්පන් එහෙම අරන් කොමිසමට යනකොට් මටනම් හිතුනා
බොම්බකරැවන්ට මූලික පුහුනුව දුන් මද්රාසා තහනම් කර නැහැ. කිසිවෙකුට බෝම්බ තියා ගලක් වත් නොගැසූ බොදු බල සේනා තහනම්.
බොම්බකරැවන්ට මූලික අන්තවාදී පුහුනුව දුන් මද්රාසා තහනම් කර නැහැ. කිසිවෙකුට බෝම්බ තියා ගලක් වත් නොගැසූ බොදු බල සේනා තහනම්. 2024 දී ජතිකවාදී චන්ද බැසිල්ට ලැබෙන්නේ නැහැ. බැසිල් රැවටිලා: මුස්ලිම් චන්ද රාජපක්ෂලාට එදා ලැබුනෙත් නැහැ 2024 දි ලැබෙන්නෙත් නැහැ.
2025 අබියෝග චරිත. ගේම් එක පැහැදිලි
1, විමල්: පක්ෂෙන් එලියට
2, පැටලී:?
3, සරත්:?
4, නානසාර හිමි: මන්ත්‍රී කමෙන් දොට්ට, පාස්කු කොමිසමේ හිර කිරීම්.
5. කාදිනල්: ලගදීම
ගොන් බයියන්ගෙ අධිකරන ඇමතිගෙ ගුරා මුස්ලිම් අන්තවාදියෙක්ලු. හයියෝ ගොන් බයියන්ට වෙච්ච දේ. ..