2037 වෙනතුරු අපි ආණ්ඩු කරනවාමයි.. – කිරිඇල්ල

January 31, 2017 at 12:00 pm | lanka C news
2037 වෙනතුරු අපි ආණ්ඩු කරනවාමයි.. – කිරිඇල්ල

වත්මන් ආණ්ඩුව අවම වශයෙන් තවත් වසර 20ක කාලයක් රට පාලනය කරන බව උසස් අධ්‍යාපන හා මහා මාර්ග ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල මහතා කියයි.

ඒකාබද්ද විපක්‍ෂය විසින් මාධ්‍යවලින් පෙන්වා දෙන ආකාරයට වත්මන් ආණ්ඩුව බිදදැමීමට හැකියාක් නැතැයිද ඔහු පෙන්වා දෙයි.

ඇමතිවරයා මේ අදහස් පල කලේ මහනුවර ගලහ ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.

0 views

12 Comments to “2037 වෙනතුරු අපි ආණ්ඩු කරනවාමයි.. – කිරිඇල්ල”

  1. වාස් says:

    20ක් මදි ඇමතිතුමනි

  2. අනේද කියන්නනෙ says:

    මහින්ද යුද්දෙ ඉවර කල නිසා ඕන ගොනෙකුට දැන් ඉතින් බලය අල්ලගෙන ඔහොම ගොන් කථා කියල ජනතාව රවටන්න පුළුවන්.

Main News