අජිත් පෙරේරා ඇල්ශේෂන් බල්ලෙක් යයි මුහුණටම කියයි.. නම ‘ෆුට්නෝට් පෙරේරා’ කියයි.. මහින්දානන්දගෙන් සම්බෝල වෙයි…
November 4, 2016 at 10:40 am | lanka C news
නියෝජ්‍ය ඇමති අජිත් පී. පෙරේරා අගමැති රනිල් වික්‍රමසිංහගේ ඇල්ශේෂන් බල්ලෙක් වගේ යයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා හිරු රූපවාහිනියේ පැවති බලය දේශපාලන සංවාද වැඩසටහනේදී කියා සිටියේය.
මහ බැංකුවේ බැදුම්කර මගඩියට අගමැති රනිල් වික්‍රමසිංහ සෘජුවම සම්බන්ධ බවට හේතු 14ක්ද ඉදිරිපත් කල අලූත්ගමගේ මහතා කියා සිටියේ හැකි නම් අදාල චෝදනා බිද දමන්නැයි කල අභියෝගය වැඩසටහන පුරා බිද දමන්නට නියෝජ්‍ය ඇමතිවරයා සමත් වූයේ නැත.
තවත් අවස්ථාවක මහින්දානන්ද මන්ත්‍රිවරයා කියා සිටියේ මේ වන විට අජිත් පී පෙරේරා වෙනුවට ෆුට් නෝට් පෙරේරා ලෙස නාමකරණය වී ඇති බවත් තමත් හොද නමක් ඇතත්ත එය කියන්න හොද නැති බවත්ය.
Kauda walahinnak adanawa gampahin
Maththala airport hinda srilankan
Padui kiyala
Maththala hadanna isarala laba nisada bondiye emirates walata vikunala thibbay
Anika balaya viwadayata anuwa prashnayak
Ahanna dannay nathi goo & pee ganiyek
මෛත්‍රී හා රනිල් රට විනාශ කරන හැටි කොල්ලෙක් කියන ආන්දෝලනාත්මක කතාව
http://jokesbucket.com/%E0%B6%B8%E0%B7%9B%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93-%E0%B7%84%E0%B7%8F-%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A-%E0%B6%BB%E0%B6%A7-%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B7%81/
ඉදිරි මැතිවරණ වලදී පහසුවෙන් හඳුනාගැනීම සඳහා පරගැති දේශපාලකයන් ලැයිස්තුගත කළ යුතුය(මෙම පරගැතියන් අපේ සිංහලේ බෞද්ධ අභිමානයට අපහාසයකි)
https://www.facebook.com/media/set/?set=a.1397845800514434.1073741828.1397840990514915&type=3
මේ ගොන් නාම්බට ජනාධිපති lawyar උණ හැදීලා , කැබිනේට් ඇමතී උණත් හැදීලා. අසූචි ගාගන්නවා මූළු ඇන්ගේම.
Gon Ranjage golayek wagei !
ALSATIAN BALLA BALANNA API LANGADIMA WELIKADA YANAWA