මහින්දගේ නිවසට ඇමති රවුෆ් හකීම් යයි.. රහස් සාකච්චා..
June 1, 2018 at 3:50 pm | lanka C news
මහින්ද රාජපක්ෂ හිටපු ජනිපතිගේ කොළඹ විජේරාම පිහිටි නිල නිවසේ පැවති ඉෆ්තාර් උත්සවය සදහා ශ්රි ලංකා මුස්ලිම් කොංග්රසයේ නායක ඇමති රවුෆ් හකීම් මහතා එක් විය.
ඔවුන් දෙදෙනා අතර සාකච්චාවක් පැවැත්වී ඇතත් ඒ ගැන වැඩිදුර තොරතුරු කිසිත් වාර්තා නොවෙයි.
මහින්ද මහත්තයා දවල් වැටුනු වලේ රෑ වැටෙන්න එපා…මේ සක්කිලි හැම ආන්ඩුවකම ඇමතිලා වුනා…රටේ ජනමතය හැරෙන හැරෙන පැත්තට හැරෙන මේ කපටි දෙබිඩ්ඩන් ආයෙ නම් ගන්න ලෑස්ති වෙන්න එපා…ඔබ තුමා කෙලින්ම මුස්ලිම් ප්රජාව අමතන්න..කෙලින්ම ප්රජාව සමග සන්නිවේදනය කරන්න..මේ සක්කිලි හැත්ත නැති ආන්ඩුවක් තමයි රටේ බලාපොරොත්තුව…
බලාගෙනය්! ඩේන්ජර්! මොන අතට හැරවුවත් (තම්බිගෙ) තොප්පිය තම්බි ඔලුවට ෆිට්
කපටි නරි, මොකා දිනුවත් මුන් දිනුම් උන් රට අල්ලගන්නකල්. මෝඩ සිංහල දේශපාලුව රට පාවල දෙනවා මුන්ට.