ෆොන්සේකා ඇමතිකමක් එපා කියයි..
June 2, 2018 at 6:48 pm | lanka C news
යලිත් තමනට නීතිය හා සාමය අමාත්යංශය දෙන්න සූදානම් වුවහොත් එය බාර ගැනීමට සූදානම් නැති බව වනජීවී ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.
පසුගිය වතාවේ එය තමනට ලබා දීමට යෝජනා වී තිබුනද එම යෝජනාව ප්රතික්ෂෙප කරන ලද බවද ඔහු පැවසීය.
චැක්! අපරාදෙ! මෙයැයි මෙයැයිගෙ දෙවෙනියයි දැම්මනං නීතිය හා ෂාමය නිකං ජාචිඅංචර ලැවල් එකට ගේන්න තිවුනනෙ ඕයි!
ANE genbo SFta oka dunnanam pathale suun.
ඒක නෙවෙන්නං කොටලුවො මාත් දොඩන්නෙ! පාතාලෙ සුං කරයි කියල බයේ වෙන්නැති එයැයිට නුදුන්නෙ!
Chanda 5.000 k ganna bari Pina. Mu hoda hirikothe kakkussi hodama amathi kamata
ඇලෝ මල්ලි සල්ලි ඉල්ලුවාද සත්තු ඇමති ගෙන්?
Hinen mata law and order ministrya penena wa nam ????????????
Kalavedda ge partner wam paththen inne……….
නරිය මිදි තිත්තයි කීවද, කලවැද්දා රෝස්ටඩ් චිකන් අගුනයි කීවද.
හා හා අපේ අනාගත්ත සත්තු ජනපති බොල් විදානේ.