ෆොන්සේකා ඇමතිකමක් එපා කියයි..

June 2, 2018 at 6:48 pm | lanka C news
ෆොන්සේකා ඇමතිකමක් එපා කියයි..

යලිත් තමනට නීතිය හා සාමය අමාත්‍යංශය දෙන්න සූදානම් වුවහොත් එය බාර ගැනීමට සූදානම් නැති බව වනජීවී ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.

පසුගිය වතාවේ එය තමනට ලබා දීමට යෝජනා වී තිබුනද එම යෝජනාව ප‍්‍රතික්‍ෂෙප කරන ලද බවද ඔහු පැවසීය.

53 views

8 Comments to “ෆොන්සේකා ඇමතිකමක් එපා කියයි..”

  1. හිච්චිමහත්තෙයා says:

    චැක්! අපරාදෙ! මෙයැයි මෙයැයිගෙ දෙවෙනියයි දැම්මනං නීතිය හා ෂාමය නිකං ජාචිඅංචර ලැවල් එකට ගේන්න තිවුනනෙ ඕයි!

    • Wijebahu says:

      ANE genbo SFta oka dunnanam pathale suun.

      • හිච්චිමහත්තෙයා says:

        ඒක නෙවෙන්නං කොටලුවො මාත් දොඩන්නෙ! පාතාලෙ සුං කරයි කියල බයේ වෙන්නැති එයැයිට නුදුන්නෙ!

  2. Lapaya says:

    Chanda 5.000 k ganna bari Pina. Mu hoda hirikothe kakkussi hodama amathi kamata

  3. ඇලෝ මල්ලි සල්ලි ඉල්ලුවාද? says:

    ඇලෝ මල්ලි සල්ලි ඉල්ලුවාද සත්තු ඇමති ගෙන්?

  4. David Milli-banda says:

    Hinen mata law and order ministrya penena wa nam ????????????

    Kalavedda ge partner wam paththen inne……….

  5. Samuvel says:

    නරිය මිදි තිත්තයි කීවද, කලවැද්දා රෝස්ටඩ් චිකන් අගුනයි කීවද.

  6. හා හා අපේ අනාගත්ත සත්තු ජනපති. says:

    හා හා අපේ අනාගත්ත සත්තු ජනපති බොල් විදානේ.

Main News