මල්ලිගේ ආණ්ඩුවට විරුද්දව අයියාගේ නාලිකාව යුද කැදවයි..
June 6, 2018 at 9:20 am | lanka C news
තම නාලිකාවේ පොල්ගහවෙල විකාශණාගාරයේ උපකරණ ගලවාගෙන යන ලද්දේ වැරදි හේතුවක් පෙන්වා යයි ටී.එන්.එල්. රූපවාහිනි සේවයේ සභාපති ශාන් වික්‍රමසිංහ මහතා පවසයි.
විකාශනාගාරයක් පවත්වාගෙන යාම සදහා වන සියළු ගාස්තු රජයට තම ආයතනය විසින් ගෙවා ඇති බවද ඔහු සදහන් කරයි.
විසිපස් වසරක් පැරණි තම ආයතනයට මීට පෙර කිසිදු අවස්ථාවක මෙවන් චෝදනාක් එල්ල වී නැති බවද ඔහු පෙන්වා දෙයි.
ශාන් වික්‍රමසිංහ මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහෝදරයා වෙයි.
මේ අතර ටී.එන්.එල්. මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂිකා ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය පවසන්නේ බදිරියේදී මේ සම්බන්දයෙන් වැඩිදුර නීතිමය පියවර ගන්නා බවත් අධිකරණය හමුවේ තව දුරටත් සවිස්තර කරුණු දැක්වීමකට බලාපොරොත්තු වන බවත්ය. ප්රශ්ණගත කුළුණ පවත්වාගෙන යන්නේ 1995 වසරේ සිට බවත් ඇය වැඩි දුරටත් කියා සිටී.
This means even PMs brother is like a normal citizen in this country. Imagine this has happened to one of the Rajapases while they were in power. White vans, summary executions on the road.
meva issarahata maddiyata kelinna hadana veda pilivele “pera huruva” api balan immu,
Wijebahu pls fine the real reason for above incidence..instead of blaming Rajapaksa as a typical jvp people…
Wijebahu is very good only at ball …….. of Ranil.
Tell us how many people killed by using white vans. Give us a list.
රනිල්ගේ රගපෑමක්
saparadhee sandanaya JO ekatai pohottuwatai dekatama kelinta karana meheyumak. mewage jara jathidrohi dennek lanka ithihasayema meeta pera pahala wee ne.
shan saha ranil .. එම පව්ලේ ලක්ෂණ නම් ශරීරයේ සියලුම සිදුරු බවිත කොට මහජනයා රැවටීම,
ඇඟ පූරා අදෝමුකයපිහිටීම,
කෑමට සහ මල පහ කිරීමට එකම සිදුර බාවිතා කිරීම
Wijebahu do not be a bloody fool men . Do not accept everything on face value. What can PM do against the President.
seershapataya waeradiy neda? ayya mallita udawwena haedai, sirisenata wiruddhawa. sahodarakama anik sambandakamwalata wada balawath. Let them conduct themselves as brothers. That is only human. It is only then that they can love the people.
boru maadya sandarshana athara janthawata maru sandarshanaya weema….