දඹර අමිල, රත්නප්‍රිය, වියන්ගොඩ, ධර්මසිිරි බණඩාරනායක, සමනලී බැදුම්කර ලයිස්තුවේ.. මිලියන ගණන් සල්ලි අරන්…
June 7, 2018 at 9:20 am | lanka C news
දඹර අමිල හිමි, සමන් රත්නප්‍රිය, ගාමිණි වියන්ගොඩ, ධර්මසිිරි බණඩාරනායක, සමනලී ෆොන්සේකා යන අයගේ නම්ද බැදුම්කර කොමිෂන් වාර්තාවේ දැනට පාර්ලිමේන්තුවට ඉදරිපත් කර නැති කොටස්වල සදහන්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා පවසයි.
සාධාරණ සමාජයක් යයි කියමින් මෙම පිරිස් ඇලෝසියස් සමග ගණුදෙනු කර ඇති ආකාරය ඉන් පැහැදිලි බවත් වාර්තාවේ එම කොටස්ද ප්‍රසිද්ද කල විට මොවුනගේ සැබෑ තත්වය හෙලි වනු ඇති බවත් මන්ත්‍රිවරයා කියයි.
මෙම තොරතුරු සගවාගෙන සිටීම ගැටළුවක් බවත් කී ඔහු ජනතාවට සත්‍ය දැනගැනීම සදහා ඒවා ප්‍රසිද්ද කල යුතු බවත් මන්ත්‍රීවරයා කියා සිටියේ පාර්ලිමේන්තුවේදීය.
පසුගිය කාලය පුරාම බැදුම්කර මංකොල්ලය සාදාරනය කරමින් රට වටා ගිය මෙම පිරිස් මිලියන ගණන් මුදල් ලබාගෙන ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකෝඩි මහතාද පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.
Mung LAjja Samanmaleege BImin thiyanna athi!
janathawa soora gena kamkk
mun gallu muwadora pitiyedi gal gasaa apaayata elawanna one. salli denawaa nam labbath vpu kath dekama denawaa. eka vensesiye.
Lankawe minissu anduwaata Viyangodata pranse jeevath wana minissu andanna baha,mokada e gas balla monaada pranse kole kiyala api dannawa ,patta apathayek ,kaalakanniyek,uoo pransa purawesiyek,elopiyaw lankawen mehe api ithuru tika balaa gannam ..
කාලකණ්නි..මුන්ට කෙලවෙලාම යන්න ඕනී. මේ රටට අද වෙලා තියන විනාශයට පැහැදිලිවම වඟ කියන්න ඕන සෙට් එකක් තමයි මුන් ටිකත්..👹👹
දඹර අමිල,වියන්ගොඩ හා රත්නප්‍රිය(පිරිමි නර්ස්)එක අත්තේ ලගින ඩොලර් කාක්කෝය.මේ නඩය යහපාලනය ගෙන එන්නට හිරිකිතයකින් තොරව එන්.ජී.ඕ.කරුවන්ගේ යට ඇඳුම් සේදූ බව නොරහසකි.බුද්ධ චීවරය අවභාවිතා කල නූතන දෙව්දත් දඹර අමිලට දිට්ඨ දම්ම වේදනීය කර්මය පල දී ඇත.ලක් මව විකුනා මඩි තර කර ගන්නට උදේ හවා වෙහෙසුන වියන්ගොඩ හා රත්නප්‍රිය ඇලෝසියස්ගෙන් පමණක් නොව විල්පත්තුව විනාශ කල කාලකන්නින්ගෙන්ද පඬුරු පාක්කුඩම ලබා ගත් බහිරවයන් දෙදෙනෙකි.ධර්මසිරි බණ්ඩාරණායක රටේ ප්‍රධාන පුරවැසියාගේ හිතෛෂිවන්තයකුව හිඳිමින් ඇලෝසියස්ගේ කැත කුණුවලට කර ගසා ඇත.මෝඩ පරපුරේ නිලි සමනලියට මුදල් දුන්නේ කුමටද ඇය මුදල් ගත්තේ කුමටද යන්න පැහැදිලිය.සේවාවන් සැපයූ විට එයට අදාල මුදල අයකර ගත යුතුය.මේ නඩය පුරුදු පුහුණු කර පාරට දැමුවේ 2015 බල පෙරලිය අරඹයාය. ගිරවුන් සේ කෑ ගසමින් ඩොලරය හඹා ගිය මේ කාලකන්නි රැළ රටත් කා ආර්ථිකයත් කන්නට හවුල් විය.ජනයා අන්ද මන්දව මුන්ගේ මුසා බස් ඇදහීය.ඒ කල සට කපට කම්වලට වන්දි ලබා ගැන්මට දැන් කාලය එළැඹ ඇත.කලින් සූදානම් කළ බූවලුවලට අවශ්‍ය නම් සුළුදිය එක්කර දුටු තැන මේ නඩයට සැලකීම කල පව් ගෙවා ගැන්මට ඇති හොඳම මගය.
thalannata madu waligae diga athida……?