Exclusive : ඇලෝසියස්ගෙන් සුජීව සේනසිංහට කෝටි 3.3ක්.. සරත් ෆොන්සේකට ලක්ෂ 15ක්.. තවත් රෙදි ගැලවෙයි..

June 9, 2018 at 12:02 am | lanka C news
Exclusive : ඇලෝසියස්ගෙන් සුජීව සේනසිංහට කෝටි 3.3ක්.. සරත් ෆොන්සේකට ලක්ෂ 15ක්.. තවත් රෙදි ගැලවෙයි..

අර්ජුන් ඇලෝසියස් විසින් චෙක්පත් 166කින් මැති ඇමතිවරු ඇතුළු විවිධ පුද්ගලයන්ට මුදල් ලබා දී ඇතැයි දූෂණ විරෝධී හඬ සංවිධනය හෙලි කරයි.

එහි කැඳවුම්කරු පළාත් සභා මන්ත‍්‍රී වසන්ත සමරසිංහ මහතා සදහන් කරන්නේ රාජ්‍ය අැමති සුජීව සේනසිංහට රුපියල් මිලියන 33ක් දී ඇති බවත් ඉන් කොටසක් ඔහු තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට බෙදා දී ඇති බවත්ය.

රුපියල් ලක්ෂයක් පමණක් තමනට ඇලෝසියස් දුන් බව ඇමති සරත් ෆොන්සේකා කියා සිටියද ලක්ෂ 15ක් ඔහුට දී ඇතැයිද සමරසිංහ මහතා කියයි.

ඉදිරියේදී තවත් තම් හෙලි කිරීමට තම සංවිධානය බලාපොරොත්තු වන්නේ යයිද ඔහු කියා සිටී.

 

35 views

24 Comments to “Exclusive : ඇලෝසියස්ගෙන් සුජීව සේනසිංහට කෝටි 3.3ක්.. සරත් ෆොන්සේකට ලක්ෂ 15ක්.. තවත් රෙදි ගැලවෙයි..”

  1. නෙල්ලි කැලේ says:

    අපි මේ මන්ත්‍රීවරු ඔක්කොම විපකශයේ තියලා රටට ආදරය කරන අලුත් මන්ත්‍රීවරු ටිකක් පත් කර ගමුකෝ ආන්ඩුවට. මොකද මුන් රටට ආදරේ කරන්නේ විපකශයේ ඉන්නකන් විතරයි. ආන්ඩුවට ආවට පස්සේ මතක නෑ, දන්නෙ නෑ ලෙඩේ හැදිලා පල් හොරු බවට පත් වෙනවා. ආන්ඩු පක්ශ විපක්ශ ඔක්කොම විපක්ශයේ තියන්න පුළුවන් පණතක් සම්මත කර ගමුකෝ…

  2. monarawila says:

    පච කෙලින්නේ නැතුව හිටපන් වසන්ත සමරසිංහයා කියන දේ ඇත්ත නම් ඌ මහින්දගේ සම්බන්ද කරපු හැම දේත් ඇත්ත

    • Hesh says:

      එහෙනම් ඉතින් හන්ගගෙන ඉන්න බැදුම්කර වාර්ථාව එලියට දාපල්ලකෝ. උබලගේ ඊලග නායකයත් ඉන්නවලු නේද හොරු ලිස්ට් එකේ?

  3. Gxh says:

    තමන් ගේ election campaign එකේ fund raising ගැන දන්නේ නැති දේශපාලඥයෙක් !!!!

    හූ හූ හූ හූහූ හූ !!!!!

  4. බබා උක්කුන් says:

    මට සැකයක් තියෙනවා කතානායකටත් ඇලෝසියස් ගෙන් සල්ලි ලැබිල තියෙනවා කියල. එකයි ඔය තරම කේස් එක කල් ඇද ඇද වහන්න හදන්නේ. ජනාධිපති ලේකම් නම් කොටින්ට කඩේ ගිය පට්ට හොරෙක්.
    අනික ජනතාවගේ සල්ලි වියදම් කරලා හදපු වාර්තාව අවුරුදු 30ක් වහල තියන්න මොන යකාද .නියම කලේ. මේ වාර්තාව හදන්න වියදම් කලේ උගේ අම්මගේ අප්පාගේ බුදලෙන්ද>

  5. Nish says:

    වසන්ත සමරසින්හව ජවිපෙන් ලගදිම එලවයි වගෙ.

  6. Lapaya says:

    Kunu Datha. Nidan hora. Hin baba siya. Foot note set fka. Arakillaya. Muntikath innawa list eke. Dan sadda adu wela innd ekayi.

  7. perera says:

    2015 ජන. 8වෙනිදා, මේ රටට ,මේ වසලයන් කල අපරදය අති මහත්ය. එහි ශාපය කල්ගිහින් හෝ දෑන් අපිට වරින් වර අසන්නට ලෑබෙනවා.මම හිතුවා, ඈලා බෑන්කුව කඩනකොට යුඑන්පි ඉදිරි මෑතිවරන වලට රනිලා එම මුදල් වියදම් කරයි කියලා.බලනකොට,මූ හරිම කුපාඩි ව්දියට වෑඩෙ කරලා.මේ රටේ මිනුසුනේ, මුන්ගේ නම් ගම් හොදින් මතක තියාගෙන, මේ එකෙක්වත් පාර්ලිමෙන්තුවත්,නගර සභාවකටවත් යවන්න එපා.මේ රටට වින කරන මුන් ,අපේ ඈස් පනා පිටම මකබෑ වෙනවා ශුවර්.

  8. sam says:

    Laksha 30 koti 3.3 une kohomada ?

  9. we thought speaker also involved this case

  10. lakmalie says:

    aye Mahinda rajapaksha kotee 12 gathth eka liyannate ar wal vimalege da me new adviya

Main News