ප‍්‍රශ්න මගහැරීම මගේ වැඩක්… ප‍්‍රශ්න ඇසීම ඔබේ වැඩක්.. මට විනාඩි දෙකක් දෙන්න.. මං නැගිටල යනව දැන්..- සුජීව සමග දෙරණ 360 අතිශයින් විනෝදජනකයි..

June 12, 2018 at 9:20 am | lanka C news
ප‍්‍රශ්න මගහැරීම මගේ වැඩක්… ප‍්‍රශ්න ඇසීම ඔබේ වැඩක්.. මට විනාඩි දෙකක් දෙන්න.. මං නැගිටල යනව දැන්..- සුජීව සමග දෙරණ 360 අතිශයින් විනෝදජනකයි..

දෙරණ නාලිකාවේ 360 සංවාදාත්මක වැඩසටහන ඊයේ දිනයේ පැවැත්වුනේ රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතාගේ සහභාගීත්වයෙනි.

එම වැඩසටහනේදී වැඩි වශයෙන් සාකච්චාවට ගැනුනේ සේනසිංහ මහතාට අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ආධාර ලැබීම හා බැදුම්කර චෝදානව සම්බන්ධයෙනි.

රාජ්‍ය ඇමතිවරයා වැඩසටහන පුරාම පාහේ ඉතා කලබලකාරී ස්වභාවයෙන් හැසිරුනු අතර වැඩසහටන මෙහෙයවූ දිල්කා හා චාපා වෙත අවස්ථා ගණනාවකදී චෝදනා එල්ල කලේය.

මෙන්ඩිස් ආයතනය විසින් දෙරණ මාධ්‍යටද මුදල් දුන්නේ යයි ඇමතිවරයා චෝදනා කලවිට එසේ මුදල් දී ඇත්තේ නම් වෙළඳ දැන්වීම් ප්‍රචාරය කිරීමට විය හැකි බව සදහන් කල දිල්කා මෙන්ඩිස් ආයතනය ඔබට මුදල් දෙන්නේ මන්දැයි විමසීය.

‘මට විනාඩි කීයක් දෙනවද.. මං නැගිටලා යනව දැන්.. ප‍්‍රශ්න මගහැරීම මගේ කටයුත්තක්.. ප‍්‍රශ්න ඇසීම ඔබේ කටයුත්තක්.. ඔබතුමාල කියන කියන වෙලාවට මට කතා කරන්න බෑ..’ යයි කිහිප වරක්ම කී ඇමරතිවරයා තවත් අවස්ථා කිහිපයකදීම ඉංග‍්‍රිසි භාෂාවෙන් මාධ්‍යවේදීන් දෙදෙනාට තදින් කතා කලේය.

මං මෙතනින් නැගිටලා යනවා දැන්

මෙන්ඩිස් ආයතනය මාධ්‍යට මුදල් දෙන්නේ වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරන්නඒත් ඇයි මෙන්ඩිස් ආයතනය ඔබට මුදල් දෙන්නේමට විනාඩි කීයක් දෙනවද…?මං මෙතනින් නැගිටලා යනවා දැන්- සුජීව😂😂😂😂😁😁

Gepostet von මවුබිම වෙනුවෙන් 'ගෝඨාභය' am Montag, 11. Juni 2018

312 views

50 Comments to “ප‍්‍රශ්න මගහැරීම මගේ වැඩක්… ප‍්‍රශ්න ඇසීම ඔබේ වැඩක්.. මට විනාඩි දෙකක් දෙන්න.. මං නැගිටල යනව දැන්..- සුජීව සමග දෙරණ 360 අතිශයින් විනෝදජනකයි..”

  1. lion says:

    පිටරට සිරිතට දිව දික් කරනා අද සිංහල කළු සුද්දා..!!
    තම රටදේවල් පිට රට පටවා පිට කාසිය මෙහි ඇද්දා..!!

    https://www.facebook.com/YouJudge.lk/videos/421587438276485/?_rdc=1&_rdr

  2. marusira says:

    දෙරන පනමදියි දිල්කා දුර්වලයි මෙයා දිල්කවයි චාපවයි අඹරනවානේ ඇමතියෙක් නිසාද මෙ හොරාට බය bbc hard tolk. larry king වගේ ඔයාලා බලවත් වෙන්න ඔන කොහොම උනත් මෙයා වාඩිවෙලා හිටපු පුටුව හෝදල වෙිලල ගන්න

  3. mala says:

    දෙරණ පැරදුනා නෙවි, මේ වගේ පුහු මානක් කාරයෙක් සමග වාද කරලා වැඩක් නැහැ කියලා නිශ්බ්ද උනා, නැතුව මේ වගේ මොලේ නැති උරු නම්බයන් එක්ක මොකාද වාද කරන්නේ, විනයක් නැති , ගරු සරුවක් නැති, මු වගේ එවුන් රටට පිළිලයක්, මුන්ව අතු ගා දමන්න කාලය ඇවිත්.
    මට මතක් වෙන්නේ මු ඒ කලේ ජනාදිපති වරනෙ ජන්දේ වියපරේට ටි වී එකට ඇවිත් මහා ලොක්කා වැඩේ දෙසා බෑව, හැට්ටකට්ටක් වත් හදන කර්මාන්ත ඝලාවක් ගෙනෙන්න බැරි උනා කියල, දැන් මුන් රටට මොනවද කලේ . මහා බැංකුව කොල්ල කෑවා .

  4. karu says:

    මේකා ඔල්මාද කාරයෙක්

  5. Sanket says:

    Meka pahadiliwama penawa Chapa kiyana wata karala gahanna try kala kiyala.
    Great Sujeewa ,hariyata uttara dunna , ara Chapa kiyana buruwa mahinda rajapaksakage gu betten apu sakkiliyek kiyala pahadili. Uge mole nati kama koneden whanna haduwata ,Sujjewa wage lawyer kennek issaraha nikan kitacha una,meke comment dana un salli walata kahina mahindage bath balayo

  6. FREE says:

    මේ බැඳුම්කර වංචාව ගැන ඔබේ අදහස කුමක්ද​?
    මට විනාඩි දෙකක් දෙන්න​,වැසිකිලියට ගිහින් එන්නම්.
    ඔබ කියන්නෙ මේ බැඳුම්කරය වංචාවක් නොවේද​?
    ඉන්න මං ඇලෝසියස්ගෙන් අහල කියන්නම්.
    මේ ෆුට් නෝට් දැමීම සාධාරණද​?
    මට විනාඩියක් දෙන්න අමුඩෙ තද කරගන්න​.
    මේ කොල්ල කෑවෙ මහජන මුදල් නේද​?
    මට තත්පර දෙකක් දෙන්න නිකම් කලන්තෙ වාගෙයි.
    ඔබේ ඇත්ත නැත්ත පොතේ තියෙන්නෙ මොනවාද​?
    මට පස්ස හෝද ගන්න අමතක උනා,පොඩ්ඩක් ඉන්න හෝද ගන්නකම්.
    අපි ඊළඟ ප්‍රශ්ණය අහන්නද​?
    මං කිව්වනෙ මගෙ අමුඩෙ වෙන එකෙක් කක්ක කරල කියල​.
    ඔබ ඇයි මෙතරම් ප්‍රාථමික වෙන්නෙ?
    ඔන්න මගෙ බඩ බුරුල් උනා ඉන්න කක්ක කරල එනකම්.
    ඔබට සංයමයක් තියනවද​?
    එහෙම එකක් මං ජීවිතේට අහල නෑ.
    ඔබ තුන් වතාවකදි චෙක් පත් මාරු කරගෙන තිබෙනව​,ඒ ඇත්තද​?
    කවුද කියන්නෙ මගෙ කැම්පේන් කරපු අය තමයි මාරු කලේ.සල්ලි ගෙනත් දුන්නෙ මට.ඇයි අහන්නෙ?
    ඒ වැඩේ සදාචාරාත්මකද​?
    මට විනාඩි කීයක් දෙනවද අමුඩෙ මාරු කරගන්න​.
    ඒ කියන්නෙ ඔබ සල්ලි ගත්ත නේද​?
    අතට ගත්තෙ නෑ,එකවුන්ට්වල තියනවද කියල මට මතක නැහැ.
    මේක ඇහුවම ඔබට හාට් ඇටෑක් වගේ දැනුනෙ ඇයි?
    කවුද හිතුවෙ මෙව්ව එලියට පනීවි කියල​.
    ඒ කියන්නෙ එලියට පැන්නෙ නැත්නම් නොකර සද්ද ඉන්නව නේද​?
    තත්පර දෙකක් දෙන්න ආයෙත් අමුඩෙ මාරු කරගන්න​.
    ඔබ ඇයි මේ පහත් වචන භාවිතා කරන්නෙ?
    ජම්මෙට වඩා පුරුද්ද ලොකුයිනෙ.
    අපි ඊළඟ ප්‍රශ්ණයට යමුද​?
    මට කලන්තෙ වාගෙයි,ඇලෝසියස්ව හීනෙනුත් පේනව​.හැබැහිනුත් පේනව​.
    ඔබේ ජීවිතේට ඔහු වැදගත්ද​?
    මිලියන තුනක් දුන්න කෙනෙක් වැදගත් නැද්ද​?
    ඔබ ජනයාට වග කියනවද​?
    නෑ,මං ඇලෝසියස් වෙනුවෙන් පොත් ලියනව​.

  7. Sanket says:

    Sujjewa the great , Chapa the looser.

    • Ryan says:

      Sanket does not know that Sanket is the looser, if you are Sri Lankan you are loosing Rs. 20,000 per month at the moment due to bond scam, It was very clear that Sujjewa was answering in a really foolish and his political career is over now with this if our voters are not like Sanket

  8. Arjun says:

    This Moron should go at least to a “Night school” to learn the meaning of ‘Recommendation”. He was boasting about driving a ‘Mercedes Benz’ wearing ‘Rolex’ watches he inherited from hid parents. Now we can imagine how his parents were. It is not “SON LIKE FATHER” it should be the other way around.

  9. බනානසු says:

    බනාන සුජියා අසුචි නාගෙන අසුචි කයි

  10. ගොන්ජ says:

    බනාන සුජියා මගේ මල්ලිද?
    ගොන්ජ

Main News