ප්‍රශ්න මගහැරීම මගේ වැඩක්… ප්‍රශ්න ඇසීම ඔබේ වැඩක්.. මට විනාඩි දෙකක් දෙන්න.. මං නැගිටල යනව දැන්..- සුජීව සමග දෙරණ 360 අතිශයින් විනෝදජනකයි..
June 12, 2018 at 9:20 am | lanka C news
දෙරණ නාලිකාවේ 360 සංවාදාත්මක වැඩසටහන ඊයේ දිනයේ පැවැත්වුනේ රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතාගේ සහභාගීත්වයෙනි.
එම වැඩසටහනේදී වැඩි වශයෙන් සාකච්චාවට ගැනුනේ සේනසිංහ මහතාට අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ආධාර ලැබීම හා බැදුම්කර චෝදානව සම්බන්ධයෙනි.
රාජ්‍ය ඇමතිවරයා වැඩසටහන පුරාම පාහේ ඉතා කලබලකාරී ස්වභාවයෙන් හැසිරුනු අතර වැඩසහටන මෙහෙයවූ දිල්කා හා චාපා වෙත අවස්ථා ගණනාවකදී චෝදනා එල්ල කලේය.
මෙන්ඩිස් ආයතනය විසින් දෙරණ මාධ්‍යටද මුදල් දුන්නේ යයි ඇමතිවරයා චෝදනා කලවිට එසේ මුදල් දී ඇත්තේ නම් වෙළඳ දැන්වීම් ප්‍රචාරය කිරීමට විය හැකි බව සදහන් කල දිල්කා මෙන්ඩිස් ආයතනය ඔබට මුදල් දෙන්නේ මන්දැයි විමසීය.
‘මට විනාඩි කීයක් දෙනවද.. මං නැගිටලා යනව දැන්.. ප්‍රශ්න මගහැරීම මගේ කටයුත්තක්.. ප්‍රශ්න ඇසීම ඔබේ කටයුත්තක්.. ඔබතුමාල කියන කියන වෙලාවට මට කතා කරන්න බෑ..’ යයි කිහිප වරක්ම කී ඇමරතිවරයා තවත් අවස්ථා කිහිපයකදීම ඉංග්‍රිසි භාෂාවෙන් මාධ්‍යවේදීන් දෙදෙනාට තදින් කතා කලේය.
මෙන්ඩිස් ආයතනය මාධ්‍යට මුදල් දෙන්නේ වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරන්නඒත් ඇයි මෙන්ඩිස් ආයතනය ඔබට මුදල් දෙන්නේමට විනාඩි කීයක් දෙනවද…?මං මෙතනින් නැගිටලා යනවා දැන්- සුජීව😂😂😂😂😁😁
Gepostet von මවුබිම වෙනුවෙන් 'ගෝඨාභය' am Montag, 11. Juni 2018
සුජීව උඹ කොටළුවෙක්.ඒ කියන්නෙ බූරුවගෙ මොලෙයි අශ්වයගෙ වේගෙයි එකතුව කලවං වූ උපතක් ලද අන්ත බූරුවෙක්.උඹේ නීතිඥකම දීපං පොඩි එකෙකුට.උඹ පෝසත් කියල උඹම කියන්නෙ උඹ නීලකාස හොරෙක් නිසයි.උඹේ පුළුවන් කම් උඹම කියවන්නෙ උඹ කොටළු පැටවෙක් නිසයි.අන්තිමට බලද්දි උඹට මොලෙත් නැහැ,වැදගත්කමකුත් නැහැ,නම්බුවකුත් නැහැ.උඹ දැන් මුළු රටම ඉදිරියේ සරම ඇඳන් ඔලුවෙන් හිට ගෙන හමාරයි.නීලකාස හොරුන්ට සුදු හුණු ගාන උඹ වගේ වැදගත් යයි කියන උන් ගමේ පොල්පිතිවලින් කපා ගන්න උනත් පුළුවන් කියන එක ඔප්පු කලේ උඹමයි.උඹ ඇත්තටම උත්තරීතර ආයතනයෙ ඉන්න සුදුසු කෙනෙකුත් නෙමෙයි.උඹව රටේ තියාගන්න සුදුසු කෙනෙකුත් නෙමෙයි.උඹ ඇත්තටම මහා මානයෙන් පෙලෙන මානසික රෝගියෙක්.ඉසකුඩිච්චියක් දාගෙන ගමට ගිහින් හොරකම් නොකරකුලී වැඩක් කරගෙන හිටපං
නැවුම් මාවතේ අපේ ලොක්කටත් උඹට තියන සුදුසුකම් සියල්ලම තියනව.ඊට අමතරව කූඨ ලේඛණ හැදීම අතින් අපේ ලොක්කට උඹ පරාදයි සුජී.
නෑවුම් මාවත, ඊ ලඟ පොදු අපේක්ෂකයා වීමට නියම සුදුස්සා අපේ ආලාපාළු පච රණවක තුමා කියලත් කියපන්කො