පළාත් සභා ඡන්ද කල් දැමීමට විරුද්දව සරත් එන්. සිල්වා දැමූ නඩුව විභාග නොකර විසි කරයි..
June 14, 2018 at 12:40 pm | lanka C news
පලාත් සභා මැතිවරණය කල් දැමීමට විරුද්දව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කලේය.
පාර්ලිමේන්තුවේදී පළාත් සභා මැතිවරණ සංශෝධන පනතට ගෙන ආ සංශෝදණ මෙන්ම එය ගෙන ආකාරයද මෙම පෙත්සම මගින් අභියෝගයට ලක් කර තිබින.
Hora CJ, walporter. Hurray
Why are you so happy on the postponement of the provincial council elections?
me pissu pusage nadu usaviye kale nasthi kirimak pamanai. moota passata deka dennath thiranaya kalanam wadath hondai.
A person’s words are a reflection on the personal character and parental quality.
hiragedara yawanna hitapu aya rajagedarata yewwe meyaa neda?