‘21’ ට කැබිනට් අනුමැතිය…

June 20, 2022 at 6:25 pm | lanka C news
‘21’ ට කැබිනට් අනුමැතිය…

21 වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

අද පැවති කැබිනට් මණ්ඩලයේදී එයට අනුමැතිය හිමි වූ බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සදහන් කරයි.

29,544 views

15 Comments to “‘21’ ට කැබිනට් අනුමැතිය…”

  1. Balana Rala says:

    Okay…now all the problems are resolved! Great this is the biggest issue we had in the country. Great.
    Now will we get the petrol, diesel, gas, essential food items and much needed dollars in the country?
    What a funny struggle is this?
    Now wait and see what is happening with the country. Everyone knew that when we have the executive presidency with absolute power that they can’t act as they wish. Now you see, what will happen to the sleeper sells of LTTE and other Islamic extremists…..
    This is not this country requires at this moment.

  2. Sarath says:

    මේ මොන ගොන්පාට් එකක්ද? කාටද 21 ඕනෑ. දැන් 21 පාස් උනාම රට ස්වයන්පෝෂිත වෙනවද? රටේ හොරකන්, දුෂණ, ගසාකෑම්, වංචා, කොමිස් ගැසීම් කොල්ල කෑම් නවතිනවද? බැසිල්ට පාර්ලිමේන්තුවෙන් එළියට යන්න වෙනවා එච්චරයි, ඒත් බැසිල් දේශපාලනෙන් ඉවත් වෙනවාද? ඔහුට ඇති වෙනත් බලපෑම්කරන්න පුළුවන් හැකි හැකියාව නැතිවෙනවාද?
    මේකෙන් දැන්තියෙන බලයම වෙනත් අතකට යනවා විතරයි. රටේ දැවෙන ප්‍රශ්න නැතිවෙනවාද?
    මීට වඩා නකරද දැන් රටේ තියෙන කොමිස්,වංචා, අතයට ගනුදෙනු සිදුවෙන ගිවිසුම් නැතිකරලා හොඳ රටට ගැලපෙන විදිහට ගිවිසුම් ගතවීම. ගොන්පාට් බොරදියේ මාළුබානවා. රට තවත් අගාදයට ඇදල දානවා.

  3. KDN says:

    21 is over now . From tomorrow Our Mps and Lawyers can argue for a 22 . Problem of power exists since 1948. Now its time to hand over part of the power to Prime minister Modi(Trinco ). Xi Jinping(Hambantota) and Joe Biden (Colombo) . The carcass of 225 MP frogs should be nailed to the coffins and droped to the sea From eastern Jetty. Our men still in queues for Gas, They don’t try coconut shell stoves still not available in the market, even the People in Flats can try.

Main News