21 ට සහාය දෙන්න මහින්දගෙන් කොන්දේසි…
June 15, 2022 at 12:00 pm | lanka C news
විධායක ජනාධිපති ක්රමය අහෝසි කරමින් පාර්ලිමේන්තුව ශක්තිමක් කරන සංශෝධන ඇතුලත් කරන්නේ නම් 21 වන සංශෝධනයට ශ්රී ලංකා පොදුජන පෙරමුණ සහාය දක්වන බව එම පක්ෂයේ නායක හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
එම පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්රී සාගර කාරියවසම් මහතා පවසන්නේ පක්ෂ සාමාජිකයන් පිරිසක් සමග සාකච්ඡාවකදී මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පල කල බවය.
එම සංශෝධනය ගෙන ඒමට පෙර රටේ ජනතාවගේ ප්රශ්න විසඳිය යුතු බවද රාජපක්ෂ මහතා පවසා ඇති අතර පාර්ලිමේන්තුව ශක්තිමත් කරන සංශෝධනයකට සහාය දීමට ප්රශ්නයක් නැතත් බලයක් නැති අගමැති කෙනෙකුට විධායක බලතල පත්වීමට විරුද්ධ බව ද ඒ මහතා පවසා ඇත.
naki para balla apen horakapu salli deela chutavela pala.nirayatama pala.
Mu wage gon harakek. Horakam kara madiwatada danne na. Gota Gama dan Mahinda hoyagana yanna wei.