21 දක්වා සංචරණ සීමා දිගු කෙරේ.. කොරෝනා ව්‍යාප්තිය උපරිමයි..

June 11, 2021 at 5:29 pm | lanka C news
21 දක්වා සංචරණ සීමා දිගු කෙරේ.. කොරෝනා ව්‍යාප්තිය උපරිමයි..

දැනට පනවා ඇති සංචරණ සීමා එළඹෙන 21 වැනි දින දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ.

හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා කිරීම සඳහන් කරන්නේ 14 වනි සදුදා දිනයේ සංචරණ සීමා ඒ අනුව ඉවත් නොකරන බවත් 21 වැනි දා අලුයම 4 දක්වා බල පවත්වනු ඇති බවත්ය.

පවතින වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මෙම තීරණය ගත් බවද ඔහු පැවසීය.

63,785 views

41 Comments to “21 දක්වා සංචරණ සීමා දිගු කෙරේ.. කොරෝනා ව්‍යාප්තිය උපරිමයි..”

  1. test user says:

    Never mide srilanka rules only think about them they not thinking about country or people that’s srilanakan theory

  2. KP says:

    ආර්ථිකය හා ජන ජීවිතය වනසන, කොවිඩ් පාලනය නොවන මේ ගොන් ඇඳිරි නීතිය වහා ඉවත් කරන්න.

  3. මාස 32 says:

    තව මාස 32 යි….

  4. රැවටීමේ අංක 01 says:

    ඊනීයා දේශප්‍රේමී කපටි ආණ්ඩු කරනකොට ඔහොම තමා…රවටගෙන….රවටගෙන්….යනවා….

  5. Kadiya says:

    ජනාධිපති චන්දෙට පෙර මහින්ද කිව්වා “අපේ පවුලෙ අහිoසකම කෙනා ගෝථාභාය” කියල. ඒ කතාව සහතික ඇත්ත. ඕනෑම පවුලක පට්ට මොට්ටයො ඉන්නව, හැබැයි පවුලේ සාමාජිකයො ඒ පුද්ගලය ගොනා කියල නොවේ කියන්නෙ “හරිම අහිoසකය” කියල. ඔන්න අපි තේරුම් ගනිමු සතාගෙ මොලේ.

  6. Nish says:

    මේ සංචරණ සීමාව නමි මේ විදියට 21 වෙනකල් නෙමෙයි තව මාස දෙකක්වත් දාන්න වෙයි.මිනිස්සු පාරෙ වෙනදටත් වඩා..කඩ ඇරලා..හොරණ පැත්තෙ නමි සංචරණ සීමා නැහැ.

    • රාමනායක says:

      හොරණ විතරක් නෙවෙයි. කුරුණෑගලත් එහෙමයි. මගෙ ගේ ළඟ පාරෙන් සෑහෙන්න මෝටර් බයික් ත්‍රී වීලර් එහෙම යනවා. කළුවර වුනාට පස්සේ වැඩියි.

      මගේ මස්සිනා ඉන්නවා පානදුරේ. එහෙ 5000 ලැබුණ එවුන් අරක්කු පාටි දාන්වලු. මස්සිනා ඉන්න වත්තේ අල්ලපු ගෙදර නිරෝධායනය වෙන අතරේ රෝග ලක්ෂන නැහැ කියලා බූරු තිප්පලක් දාගෙනලු සල්ලි හොයන්න 😂😂

  7. පොඩි එකා says:

    වහපිය සදහටම, තඩි මිනී පෙට්ටියක දාලා රටම. ඒක ඇතුලට දාපිය සායනික පරික්සෙනේ සමත් බටහිර බෙහෙප්පෙත්ත. පුක පැත්තට ගහපිය වැක්සිම. ඒ කරලා මුකවාඩම බැඳං සැනිටයිසෙර් නාලා නිරෝදායෙනේ වෙය. ඔය චීන හෙබ්බිරිස්සාවට බය නැති අපට පාඩුවෙ ජීවත් වෙන්ඩ දීපියව්. ඕක හැමේකාටම හැදෙන්නෙ නෑ රිලවො.

    • Awiya says:

      ඒතකොට තෝරගත්ත කට්ටියකට විතරද හැදෙන්නේ?ලෙඩත් දැන් ඒහෙමද ‌බෝ වෙන්නේ ? simp 😅

  8. ULAMA says:

    දැනට පනවා ඇති සංචරණ සීමාවන් එළඹෙන 14 වැනි දා අලුයම 04.00ට ඉවත් කිරීමට ගත් තීරණය මෙතෙක් කිසිදු වෙනසක් නැති බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

    සංචරණ සීමා තවත් දීර්ඝ කරනු ඇතැයි සමාජජාලාවල පලවන අදහස් වලට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

    ane ubalage newa ban?

    • බත්බැලයට මොළයක් ජාතික ව්‍යාපාරය says:

      ඕවා ගැන එච්චර හිතන්න එපා බන්. ස ලාගෙ පාලනය එහෙම තමා.

  9. Gorilla says:

    අනා ගැනීම කලාවක් නම් මේ ආන්ඩුව එකේ පිකාසෝ වේ.

  10. Truth says:

    In this manner never Sri Lanka progress on lock down poor people home and others to work and get home and spread the virus. Only was anyone like to travel pcr or antigen as pass every week by the owner. But keeping 80% open could work on so call lock down.

Main News