21 දක්වා සංචරණ සීමා දිගු කෙරේ.. කොරෝනා ව්‍යාප්තිය උපරිමයි..

June 11, 2021 at 5:29 pm | lanka C news
21 දක්වා සංචරණ සීමා දිගු කෙරේ.. කොරෝනා ව්‍යාප්තිය උපරිමයි..

දැනට පනවා ඇති සංචරණ සීමා එළඹෙන 21 වැනි දින දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ.

හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා කිරීම සඳහන් කරන්නේ 14 වනි සදුදා දිනයේ සංචරණ සීමා ඒ අනුව ඉවත් නොකරන බවත් 21 වැනි දා අලුයම 4 දක්වා බල පවත්වනු ඇති බවත්ය.

පවතින වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මෙම තීරණය ගත් බවද ඔහු පැවසීය.

63,785 views

41 Comments to “21 දක්වා සංචරණ සීමා දිගු කෙරේ.. කොරෝනා ව්‍යාප්තිය උපරිමයි..”

  1. සෙරෙප්පු සුප් says:

    ඔහොම කලොත් තෙල් ගනන් ගියා කියල දැනෙන්නෙ නැහැ.

  2. viveka says:

    Isn’t it obvious that their theory falls flat that keeping the country closed will reduce the cases. May it is bad for the people to stay indoors with not much sunlight and fresh air. Less vitamin D that boosts immunity and oxygen that you need to function. We have been keeping it close and day by day the cases rises. And people are not going anywhere and where are they getting contaminated/ infected from. In no time poor people will start to riot on the street for food.

  3. viveka says:

    Mekath hariyata ara yudde davas vala, marichcha Ltte and soilders lage numbers kiyanava vagei. Owa aththama numbers kiyala kohomada kiyanne. Anika masa gaanaka backlog ekak ekke ena data ne mey meeta sahena kalekata kalin sample deepu aya positive unaaada kiya dana gannee dan ne

  4. Nandasoma Suriyaarachchi says:

    පාලනය වෙන්නෙ නැති එකනෙ ගැටලුව…….!
    සංචරණ සීමා පැනවීමේ අරමුණ කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම නම්, එය මෙවර අසාර්ථක වී ඇත්තේ ඇයි……….?
    මේ පිළිබඳව සොයා බලා කොරෝනා පාලනය කිරෟීමට අවශ්‍ය නිසි පියවර නොගන්නේ ඇයි….??
    රජය රටට විහිලු සපයමින්, වනතාව මරණයට කැප කර, ව්‍යාපාරිකයන් ආරක්ධා කර ගැනීමට පමණක් ප්‍රමුඛත්වය දෙන්නේ ඇයි….???
    අත්‍යවශය නොවන සේවා හා කර්මාන්තශාලා විවීෘතව පැවතීම නිසා ඒවා හරහා කොරෝනා වේගයෙන් පැතිර යයි….!