21 පරදවන්න බැසිල් ක‍්‍රියාත්මකයි.. පොහොට්ටුවෙන් රනිල්ට එරෙහි විරෝධතා…

May 27, 2022 at 11:20 am | lanka C news
21 පරදවන්න බැසිල් ක‍්‍රියාත්මකයි.. පොහොට්ටුවෙන් රනිල්ට එරෙහි විරෝධතා…

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති 21 වෙනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන
පනත් කෙටුම්පත පරාජය කිරීම සඳහා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සැලසුම් කරමින් ඇති බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

ද්විත්ව පුරවැසිභාවය අහෝසි කිරීම මෙන්ම ජනාධිපති වරයාගේ බලතල කප්පාදු කිරීම වැනි වගන්ති අත්හැරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බැසිල් රාජපක්ෂ මහතාගේ උවමනාව මත බලකරමින් ඇති බවද එම වාර්තාව සඳහන් කරයි.

ඇතැම්විට සංශෝධනයේ එම වගන්ති පාර්ලිමේන්තුවේදී සම්මත නොකිරීමට ද පොදුජන පෙරමුණ කටයුතු කරන ඇතැයිද සඳහන් වෙයි.

මේ අතර අග්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිට ඊයේ දිනයේ විරෝධතාවයක් සිදුකළේ කවුරුන්දැයි සොයා බලන්නැයි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන විසින් දැනුම්දී ඇති අතර එය ගෝටාගෝගම විරෝධතාකරුවන් විසින් සිදුකරන ලද්දක් නොවන බවද සඳහන් කර තිබේ.

21 වන සංශෝධනය ඉදිරිපත් කිරීමට එරෙහිව අමාත්‍යවරයාට එරෙහිව බලපෑම් කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඔහුට විරුද්ධව විරෝධතා ඇති කිරීමට උත්සාහ කරමින් සිටින්නේ යැයි ද එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සැක කරන බවත් පුවත්පත කියා සිටී.

133,821 views

23 Comments to “21 පරදවන්න බැසිල් ක‍්‍රියාත්මකයි.. පොහොට්ටුවෙන් රනිල්ට එරෙහි විරෝධතා…”

  1. R. Prema says:

    ඕකයි ඕකගේ ලේකමුය් රටින් එලවනකන් රටට සෙතක් වෙන්නෙ නෑ

    • Pakanil says:

      Yes, agree. That Mahinda Pathirana rascal must also be expelled from the country. He eats Basil’s shit.

  2. Atheist says:

    One American holding 22 million to ransom. What a country of slaves

    • වලං හොරා says:

      Ransom නෙමෙයි යකෝ HOSTAGE කියලා ලියපං.. පුකේ ඉංගිරිස්. නොදන්න මගුල් නොලියා දන්න හිංගලෙන් ලියාපං. අනේ ෂුමානේ…🤢😷🥶🥵🥸👹💩💩💩💩💩💩💩💩💩💩💩

  3. නැති says:

    මේකා නං තුප්පහි කාලකන්නි බල්ලෙක්……..
    මූ කුප්පයෙක් කියල හිතුවට මෙහෙම අවජාතක පාදඩයෙක් කියල හිතුනෙම නෑ…….රටේ කරැමයක් බහිරවයා ……

  4. siraa says:

    අරගල කරුවොත් කගහන්නේ නැහැනේ කපුටව එලවල දාන්න. මු තමයි හේනේ.

    21 ගෙන්න ඕන නැහැ 20 Cancel කරලා 19 ගේන්න ඉක්මනටම. පැරදුනොත් කපුටට කියන්න හොරකම් කරපු සල්ලි ගෙනෙන් කියල උගේ අයියගේ (මයින) හොරකම් කරපු සල්ලිත් එක්කම.

    • Pakanil says:

      Yes, agree, අරගල කරුවොත් කගහන්නේ නැහැනේ කපුටව එලවල දාන්න. මු තමයි හේනේ.

  5. Sun says:

    Basil is the idiot who ruined the country without knowing the principles of economics. Then the money value was fallen to the bottom . Then the economy was collapsed due to sudden fluctuations in the money market due to wrong financial handling.

  6. This Basil kaputaz is a real curse fallen upon our nation.we should promote the wave”kaputaz go home”and try to trap him and pressure him through legal actions against the endless crimes he’s commited. whether itll work or not we should at least try to do so.

  7. David Milli-banda says:

    Basil is an American Agent. Why are the parliamentarians backing Basil? Expecting a BONE.
    Where are the “Aragalaya Lawyers” & BASL? Why no action against the Monetary Board and against Basil?
    Then cancell the 20A…………………
    Our Parliamentarians are backboneless opportunists.

  8. ත්‍රස්තවාදි පාළකයන්ගේ අවසානයට සුදානම්වන්න,.! says:

    අභීත සුවිශේෂී රණවිරැවන් මාත්‍රෘභූමිය වෙළාගන්නාළද ත්‍රස්තයන්ගේ වංචනික විණාශකාරී මිළේඤඥ පාවාදෙනුළබනා බළලෝභි කෑදර ගමන්මග මහඡන බදුමුදළින් මිළදීගන්නාළද අවියෙන් සහ උන්ඩයෙන් නවතාදමා මාත්‍රෘෘභූමිය ගළවාගැනීමේ සුදුසුම මොහොත පැමිනෙන තුරැ නිසොල්මනේ,.!
    ත්‍රස්තවාදි පාළකයන්ගේ අවසානයට සුදානම්වන්න,.!

  9. මේ කාලකණ්ණියට ලැජ්ජාවක් කියල එකක් ඇත්තේ ම නැද්ද ???
    වල් වේසිගෙ පුතා. තවත් ඇඟලි ගහන්න එනවනෙ.
    මුගෙ ප්‍රජා අයිතිය අහෝසි කරල අවුරුදු 20කට හිරේ දාන්න බලමු.

Main News