21 සංශෝධන කැබිනෙට්ටුවට.. අද අනුමැතිය නොලැබේ..

June 6, 2022 at 7:50 pm | lanka C news
21 සංශෝධන කැබිනෙට්ටුවට.. අද අනුමැතිය නොලැබේ..

21 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද පැවති කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.

නමුත් අද ඊට අනුමැතිය ලැබී නැති අතර දේශපාලන පක්‍ෂ හා සංවිධාන විසින් ඉදිරිපත් කර ඇති සංශෝධන ඇතුලත් කර මීලග කැබිනට් හමුවට ඉදිරිපත් කරන ලෙසද යෝජනා වී තිබේ.

53,966 views

6 Comments to “21 සංශෝධන කැබිනෙට්ටුවට.. අද අනුමැතිය නොලැබේ..”

  1. Gamarala says:

    අද දිනට ලක්ෂ කියක් නැතිකලාද? මේ මුදලට බස් කීපයක් දුවන්න තෙල් ලබාදෙන්න තිබුනා

  2. New World Order says:

    20,21 ඕවා දැන් අදාල නෑ බන්. එංගලන්තයේ ව්‍යවස්ථාවේ බලය යුක්රේනයේ යුද්ධය සමග අවසන්.
    දැක්කනේ රුසියන් ගුවන්යානය අත්අඩංගුවට ගන්න එංගලන්තය ගහපු ප්ලැන සුනුවිසුනු වූ ආකාරය.
    ඊට අදාල සියලු උන්ට දඩුවම් ලැබෙනවා තව ටික දිනකින්.ජීවිතයේ අන්තිම කාලයේ සිර ගෙවල් වල ගත නොකර පණ බේරගෙන තොපි පලයල්ලා එංගලන්තයට සහ ඇමෙරිකාවට.

  3. Kaputa maina gota meka wenna denne ne UN hithana inne rata unge bath patha kiyala in elawamu

  4. මැදමුලනෙ මුත්තා says:

    මම මේ හොයන්නෙ නොකෙරෙන වෙදකමට කෝඳුරැතෙල් හත්පට්ටයක් බොලව්. හැක්…..හැක්… හැක්…..

  5. Buddhist says:

    It’s time for the Gotagama participants to visit the SLPP MPs homes again and talk to them.

  6. රොනි says:

    අදට අව්ශ්‍ය 21 නොවෙයි රටෙ ජන්තාව වැටි තිබෙන ආර්තික දුශ්කර තාවයෙන් බෙරගන්න ඉක්මන් වැඩ පිලිවෙලක් විජයදාසා රජපක්ශ මහත්මයා යහපාලනය දින සීයෙ වැඩ පිලිවලක් ගෙනල්ලා එතනත් කබාසිනිය කලා ,මේ ආන්ඩුවත් විනාශ කිරිමට තමයි මේ සිදානම් වන්නෙ .

Main News