210කට කොරෝනා.. 117ක් සැක සහිතව රෝහලේ..- අද වාර්තාව මෙන්න…

April 13, 2020 at 1:20 pm | lanka C news
210කට කොරෝනා.. 117ක් සැක සහිතව රෝහලේ..- අද වාර්තාව මෙන්න…

අද පෙරවරු 10.00 වන විට මෙරට තුළ කොරෝනා යැයි තහවුරු කරල රෝගීන් 210ක් හඳුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

ඉන් 56 දෙනෙකු පූර්ණ ලෙස සුවපත් වී 07 දෙනෙකු මරණයට පත්ව ඇති අතර මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නේ 147 දෙනකි.

දැනට කොරෝනා සැක සහිත පුද්ගලයන් 117 දෙනෙකු ගැන පරීක්‍ෂණ කරමින් ඇත.

අද පෙරවරු 10.00 ට අවසන් වූ පැය 24 තුළ පුද්ගලයන් 11 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇත.

වසංගත රෝග අංශය විසින් නිකුත් කර ඇති වාර්තාව මෙසේය.

349 views

2 Comments to “210කට කොරෝනා.. 117ක් සැක සහිතව රෝහලේ..- අද වාර්තාව මෙන්න…”

  1. namal raj says:

    In China, there was an increase of 103 new cases last night and they say second wave of infections are happening there. Sri Lanka must take this corona virus spreading threat very seriously, if not Sri Lanka could have a pandemic situation infecting and killing many thousands of ;people soon. Testing as many suspected ;people as possible is the Best Way to control the situation and save SL from a catastrophe.

  2. Saradiel says:

    ප්‍රතිකාර ලබන 147 දෙනාට ඉක්මන් සුවය පතමු

Main News