පොහොට්ටුවේ සාමාජිකත්වය ගන්නේ නෑ.. අපි ශ්‍රීලනිපයේ සිටිමින් ඒකාබද්දයේ..
June 25, 2018 at 11:20 am | lanka C news
16 කණ්ඩායම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගැනීමට කිසිදු සූදානමක් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා පවසයි.
පාර්ලිමේන්තුව නියෝජනය නොකරන පක්ෂයක සාමාජිකත්වය ගැනීම යනු අනවශ්‍ය නීතියම ප්‍රශ්න මතු කිරීමක් බවත් බවසන ඔහු දැන් කලක යුතුව ඇත්තේ සියලු දෙනා එක් කර ගනිමින් සතුරා පරාජය කිරීම බවද සදහන් කරයි.
16 කණ්ඩායම පොහොට්ටුවේ සාමාජිකත්වය ගත යුතු යයි පවසන්නේ නීතිය නොදන්නා පිරිස් බවද පවසන ඔහු ඒ සම්බන්ධයෙන් ඒකාබද්ද විපක්ෂයේ සෙසු මන්ත්‍රිවරුන් දරන ස්ථාවරයේම තම කණ්ඩායමද සිටින බවත් කියයි.
ඒ ආකාරයේ කතා කියන්නේ දේශපාලන වශයෙන් පරිනත පුද්ගලයන් නොවන බවත් මහින්ද රාජපක්ෂ වැනි පරිනත දේශපාලඥයන් එවන් කතා නොකියන බවත් ඔහු වැඩි දුරටත් කියා සිටී.
අනේ ගොබ්බය උඹ දන්න පරිනතකම. පරිනතකම
තිබුනානම් මහින්ද පැරදුනු වෙලේ පඟර නැට්ටෙක්
එක්ක එකතු වෙනවද.පහරල ඒදේ හොඳයි කියන
පාහරයෙක්
මුන් ආයෙත් එන්නේ මහින්දව රවට්ටලා සිරිසේනට කත් අදින්නයි . පොහොට්ටුවට චන්දෙ දෙන්නේ අපි මේ දාසය දෙනාගේ කල්ලිය මග හැරලා චන්දය දෙන්න සුදානම් වෙමු .උඹලා ට දෙකක් බෑ එක්කෝ පොහොට්ටුව සිරිසේනගේ ශ්රීලනිපය තොරාගනිල්ලා ජනතාව රවටන්න අපි ඉඩදෙන්නේ නෑ
මූ වෙන ලයින් එකක්….බලාගෙන හොර ගෙඩ්ඩා
This man expected a main roll in Ekabadda, he is now disappointed as he just a member of same. All these 16 are now orphans and no place to go. No political future.
මට ඩිවෝස් වෙන්න බෑ නංගි. මගේ කසාදේ මෙහෙමම තියෙද්දී මට ඔයත් එක්කත් ඉන්න ඕනේ. ඔයාට මාව අවිශ්වාස කරන්න හේතුවක් නෑනේ පැටියෝ. එක සැරයක් බූට් එක තිබ්බට මම ආයේ බූට් තියන්නෙත් නෑ හොදේ.
– මීට මල්සරා අයියා
මුන් පිනට ආපු මැතිවරු තවමත් හිටං ට කඩේයන්නේ මුන්ට දැන් ගමට යන්න බැරිවෙලා
KAKUL DEPATHA THIYAGENA
MADDEN ERAGANU
POHOTTUWA TA NAWATA
PADUWAK NAHA
BOLA GEYA WAGEMA
AHE HITI PALLA
POHOTTUWA APIRIISIDU NOKARA.
Ane enna epa ekabaddeta. Ohoma anathayek widiyatama inna. Gannath epa mahinda mahaththayo meyalawa nan. meyala kohomat hitange saha anibal akkage minissu.
The truth is SLPP is not giving its membership to Susil and clan, there is no mutual trust.
it is very important that all the the patriotic people should stay united and should stand on same camp.Please Settle these trivial matters amicably for the sake of country’s well being.
Donot try to play into the hands of people ,who try to come with the blessings of the enemies of the nation
such as western countries, their cat’s paw NGOs,separatists etc.
අනේ සාදු !!!!!!!!!!!
MU NATTUWAK BERA PADA DANNE NATHIWA EHATTA MEHATA NATTANA AKKEK
අනේ ගොබ්බය උඹ දන්න පරිනතකම. පරිනතකම
තිබුනානම් මහින්ද පැරදුනු වෙලේ පඟර නැට්ටෙක්
එක්ක එකතු වෙනවද.පහරල ඒදේ හොඳයි කියන
පාහරයෙක්
හැමදාම ඇමති කම්වල ඉන්නව මිසක් වෙන මොන පරිනත කමක්ද හලෝ……
ජනතාව තමුසෙල ගැන තීරණය කරල ඉවරයි……