අපේ චෝදනාව මහින්දටයි.. උත්තර දිය යුත්තේද ඔහුයි..- නිවුයෝක් ටයිම්ස්

June 29, 2018 at 3:00 pm | lanka C news
අපේ චෝදනාව මහින්දටයි.. උත්තර දිය යුත්තේද ඔහුයි..- නිවුයෝක් ටයිම්ස්

පසුගිය ජනාධිපතිවරණයේදී චීන සමාගමක් විසින් මහින්ද රාජපක්‍ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට ඩොලර් මිලියන 7.6ක් ලබා දී ඇති බවට තම වාර්තාව මගින් එල්ල වන චෝදනාවන්ට පිලිතුරු දිය හැක්කේ මහින්ද රාජපක්ෂ මහතාට පමණක් යයි නිවුයොක් ටයිම්ස් වෙබ් අඩවියට එම ආන්දෝලනාත්මක වාර්තාව සම්පාදනය කල මාරියා අබී හබීබ් මාධ්‍යවේදිනිය කියා සිටී.

සිරස රූපවාහිනිය වෙත ඇය සදහන් කර ඇත්තේ අදාල ලිපිය සැකසීමේදී මහින්ද රාජපක්‍ෂ මහතා සම්බන්ධ කර ගැනීම සදහා උත්සාහයන්කිහිපයක් ගත්තද ඒ සියල්ල අසාර්ථක වු බවයි.

මේ සම්බන්ධ අදාල ප‍්‍රශ්ණ 10ක් ඔහු වෙත ලබා දී මාස දෙකක පමණ කාලයක් තිස්සේ පිළිතුරු අපේක්ෂා කළ බවත් පවසන ඇය මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ මහත්වරුන් මුණ ගැසීම සදහා කිහිප විටත්ම ගන්නා ලද උත්සාහයන් සාර්ථක නොවූ බවද සදහන් කරයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ප‍්‍රතිචාර දක්වන හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා සදහන් කරන්නේ අදාල මාධ්‍ය වාර්තාව සකස් කර ඇත්තේ මෙරට පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය වෙත කරන ලද පැමිණිල්ලක් පාදක කරගෙන බවත් තමන් විසින් ලබා දුන් දීර්ඝ පැහැදිලි කිරීමේ කිසිදු කරුණක් වාර්තාව සැකසීමේදී සැලකිල්ලට ගෙන නැති බවත්ය.

චීනය හා ඇමරිකාව අතර ඇති දීර්ග කාලීන ප‍්‍රතිවිරෝධයට මහින්ද රාජපක්‍ෂ මහතාගේ නම අයුතු ලෙස භාවිත කර ඇති බවටත් ඔහු චෝදනා කරයි.

69 views

17 Comments to “අපේ චෝදනාව මහින්දටයි.. උත්තර දිය යුත්තේද ඔහුයි..- නිවුයෝක් ටයිම්ස්”

  1. නුවන් says:

    වාර්තාවට පාදක වන කරුනු තිබිල තියෙන්නේ ආන්ඩූවේ ලියවිල්ලක. කරුනාකර ඒක ප්‍රසිද්ධ කරන්න. චීනෙ තමන්ට සපෝට් කියල නය ඔක්කොම ශේප් කරල දාවි කියන මතය පතුරුවන්න මහින්ද කල් මරනවා. මොකද ඔය පත්තර ලිපියෙම තියනවා වරාය ගත්තෙ බලෙන් කියල. ඒ විතරද මේ ආන්ඩුව චීනෙට එරෙහිව වාර්තා හදනව කියන එක ආන්ඩුවට හොද නෑ.

    • Nalaka says:

      තවත් චැනල් 4 හුටපටයක් පචෝරිස් රටෙන්…

  2. බන්ඩා says:

    The so called China or or any other country’s contribution to the last presidential election will not make any difference whatsoever to the upcoming PC or Presidential election results because; come what may, people are so resolved to defeat the rogues in power.

  3. kamal says:

    මේක උගුලක්. රනිල් එංගලන්තයට ගිහින් කැමරන් හමුවෙලා ඉදිරි මැතිවරණයට උපදේශ අරගත්තා කියල කිව්වේ මෙන්න මේ වගේ අලුත්ම විදියේ මඩ ව්‍යාපාරයක්‌ විදේශීය පත්තර ලව්වා දියත් කරවන්න. මේ පත්තරය මේ වැඩේ ඇමරිකාවෙත් කරලා පල් වෙලා තියෙන්නේ.පහත ලින්ක්ස් වලින් තවත් තොරතුරු කියව ගන්න. Credibility LostThe New York Times editorial board is carrying water for the Democrats.
    https://www.usnews.com/opinion/blogs/peter-roff/2014/01/27/the-new-york-times-blows-its-credibility-with-latest-obamacare-editorial
    https://www.marketwatch.com/story/new-york-timess-stock-soars-following-jp-morgan-upgrade-on-demand-for-reliable-news-2018-04-30
    https://www.wilsonquarterly.com/quarterly/the-disinformation-age/how-fake-news-changed-the-new-york-times-and-didnt/

  4. SWoRD says:

    කොහේවත් ඉන්න පට්ට බැල්ලියක් එනවද අපේ රටේ නායකයාගෙන් ප්‍රශ්න කරන්න ?

  5. Dubba says:

    this is the first time I have heard a news paper saying they could not contact mahinda rajapaksha for further details for a news item they would carry in their newspaper.
    The newspapers are highly biased in north america. These days most of them are against trump. I remember how biased and rude when north american news papers reported about Rob Ford, the Toronto mayor, who was always againt corruption and the unions in the city who were making extraordinary salaries from the poor tax payers money.

  6. Pachaya says:

    Quote athul ketchup

    If we are to reply to all the fake news, we will not have any time left to do any other work.

    That should be MR reply

  7. Nandasoma Suriyaarachchi says:

    කොහේවත් ඉන්න පට්ට බැල්ලියක් එනවද අපේ රටේ නායකයාගෙන් ප්‍රශ්න කරන්න ?

    Newyork times can not question MR…..!

  8. Mammale says:

    TIMES eka Lankawenam Melahakata Gota Mallita Kiyala Sudu Van Yawala.

  9. ගන්ජ බන්ඩා says:

    Main issue for Sri Lanka right now is not China contributions but the hardship faced by mass and the dire state of the economy.

  10. dudley says:

    How many corruption charges had leveled against MR & Co during its regime as follows:
    Charges against, Mahinda, Gota, Basil, Namal, Shiranthi, Nishnatha, Chandrasena, Jaliya, Udayanga, Weeratunga, Gamini Senarat, de Mel etc etc etc.
    To examine all these charges will take another 20 yrs or more. Any fool will understand that there was no any Govt in our history of Srilanka ever we had such corrupted regime.

    • ගන්ජ බන්ඩා says:

      Is there any point in hundreds of condemnations or charging accusations if one cannot prove
      or even subtentiate even one. One the other hand just look at the Central Bank bond scam: Its proved beyond comprehension.

Main News