හොරු අල්ලන සූර වීර රන්ජන් ඇමරිකා ජනාධිපති ට්‍රම්ප්ටත් උඩින් යයි..
June 30, 2018 at 12:04 am | lanka C news
ආන්දෝලනාත්මක නිව්යෝර්ක් ටයිම්ස් වාර්තාව සදහා තොරතුරු ලබා දී ඇත්තේ මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බව නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා සදහන් කරයි.
අදාලි ලිපිය සම්පාදනය කරන ලද මාධ්‍යවේදිනිය තමන් සමග කතා කල බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් එම තොරතුරු ලබා ගත් බව ඇය සදහන් කල බවත් ඔහු සදහන් කලේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
රාමනායක මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ නිව්යෝක් ටයිම්ස් පුවත්පත කිසිදා මුදලට යට නොවෙන බවයි.
කෙසේ වෙත්ත ඇමරිකා ජනාධිපති ඩොනලඩ් ට්‍රම්ප් විසින් නිවුයෝක් ටයිම්ස් පුවත්පතට දැඩි විවේචන එල්ල කර ඇත.
asarthaka una hilari janpathi kireema saha lankawae janwaari 08 wenasa …………..?
Only 138 people read this New York Times Article.
නිකං කේප්ප වැස්සියක් වගේ කෙප්ප කෙලින්න එපා. 138 කියන්නෙ කමෙන්ට් කරපු ගාන.කියවන හැමෝම කමෙන්ට් කරන්නෙ නෑනෙ. අනික මේක අදාල අපේ රටටයි මේ සිදුවීමට අදාල චීන අය කිහිප දෙනෙකුයි විතරයි.නමුත් අපේ රටේ වගේම චීන බහුතරෙත් කරන්නෙ පරිවර්තිත පිටපත කියවන එකයි.ඒව කියෙව්ව කියලා මේ ලිපියට කියවන ගාන වැඩිවීමක් පෙන්න්නෙ නෑ.
ගොන්ජො තෝ හෝඩියෙ පටන් ඉස්කෝලෙ පල ඉන්ගිරිසි ඉගෙනගන්න NY TIMES මාධ්‍යවේදිනියට කතා කරන්න කලින්, එයා කියපු දේ තේරන්න, බූරුවො
බහුතරයක් බයියො හිතන්නෙ උන් මාරයි, උන්ට හැමදේම තේරෙනවා කියල. ඒ වුනාට පිටින් ඉඳන් බලාඉන්න අපිට තමයි පේන්නෙ මුන් මොනතරම් ගොන්ද, අන්දන්න ලේසිද, පර්සි මහේන්ද්‍රගෙ වහල්ලු නේද කියල.
මේ රජය උපන්නේත් බොරුවෙනි….. පවතින්නේත් බොරුවෙනි…..!
මෙම බොරු පාලනය ගෙනයාම සඳහා එක පිට එක ප්‍රශ්ණ කරලියට දමයි…..!!
කිසිදු ප්‍රශ්ණයකට විසඳුමක් නැත….. ජනතාව, විපක්ෂය, මාධ්‍යය මෙන්ම ජාත්‍යන්තරයද අන්ද මන්ද වී ප්‍රශ්ණය පසුපස හඹා යයි…..!!!
එයට කිසිදු විසඳුමක් නොලැබෙන අතර නව ප්‍රශ්ණයක් කරලියට පැමිණේ…..!!!!
වසර 3 1/2 ක් මෙසේ ගෙවී ගොස් ඇත…….ඉතිරි කාලයද මෙසේ ම ගෙවී යනු ඇත……!!!!!
ජනතාවගේ සැබෑ ප්‍රශ්ණ කිසිවක් විසඳී නැත…….. රට ආපස්සටම යමින් පවතී…… කොටි නැවතත් බෝම්බ පුපුරවනු ඇත…..!!!!!!
රන්ජන් 2020 ස්පාඤ්ඤ ගොං පොර තරඟයට යවමු.
OKATA EVATA YANNA “ANGAK” THIYENNE EPAYA,
අම්මපා! ගොන්ජ වගේ ගොන් බිජ්ජෙක් ලොවි ගහෙත් නෑ. මුගෙ දේසපාලනෙත් එදි නෙදා ජිවිතයත් ඔක්කොම ගැලරියට රඟ පෑමක්.
මුට අදින්න ටිකක් ලොකු කලිසමක් දීපල්ල බං. අර තද කලිසමක් අද ගෙන පොදිය පද්ද පද්ද යන කොට හරියට පිරිමි ගනිකාවෙක් වගේ. ඔක්කොටෝම කලින් වල්ල නොපේපන කලිසමක් ඇදපං නළු ඇමතියෝ. ලැජ්ජයි. කැතයි. අශික්කිතයි.පොදිය පද්ද පද්ද යන කොට පේනවා ක්‍රිකට් බෝලෙ නම්. තුහ්..තුහ්…
සූර වීර රන්ජනා මමයි- මේ රටේ කාඩ්බෝඩ් වීරයා මමයි
අධිකරනය නොමග යැව්වේ මන්- පඹයා බකන් හුලාගෙන බන්
මූගේ කට වැඩියි බොලේ දැන්- වැඩිකල් නොගොස් ඔලුවට පත්තුවෙනවා බන්
සද්ද විද්ද රාජපක්ස පලඟ පතිර අඹකුමාරගෙ රන්ජන් ලියෝ සිල්වෙස්ටර් අල්පොන්සු,
මේ මෙයාගේ නියම නම. රජවාසළ කවටයා යයි ප්‍රසිද්ධ කවට අන්දරේටත් තියෙන්නේ මේ වාසගම. මෙයා ඒ පරම්පාරවෙ කෙනෙක්.මෙයාගෙ විහිළු…
මේ වගේ ගොන් බිජ්ජන්ට කොච්චර බැන්නත්
වැඩක් නෑ. මේ වගේ පාහරයන්ට චන්දෙ දෙන
අපතයොත් මේ රටේ ඉන්නව.ඒ වගේම මේව
ප්‍රසිද්ද කරන කාලකන්නි මාද්යකාරයොත්
ඉන්නව.මහින්ද හොරකම් කලා කියල අවුරුදු
3 1/2 යනකම් ඔප්පු කරගන්න බැරිඋනා.දැන්
ඇමෙරිකාවට කියල මඩ ගහනව.ඊ ළඟ චන්දෙදි
තොපිට නිහඬවම පෙන්නන්නම් ජනතාව
කොතනද ඉන්නෙ කියල
මේ ආන්ඩුවෙ කට්ටියගෙ බොරු අහුවෙන්නේ මුං මිලියන බිලියන වගේ ලොකු ගණන් කියන්න ගිහිං. අපේ රටේ මුළු විදේශ සංචිතය ඩොලර් බිලියන 7-9 අතර තියෙන්නේ. බිලියන 7 කියන්නේ මිලියන 7000. එතකොට මේ කියන විදිහට චීනෙන් මහින්දගේ කැම්පේන් එකට විතරක් අපේ රටේ මුළු විදේශ සංචිතයේන් 0.001%ක් දීලා?
ඒ වගේම ඩොලර් මිලියන 7.6 ක් කියන්නේ මහින්දගෙ කාලේ exchange rate එකෙන් රු 1,064,000,000. 5000 කොල වලින් ගත්තත් කොල 212,800
දැං මේක කියන්නේ නිව් යෝක් ටයිම්ස්. ට්‍රම්ප්ම කියනවා බොරු පච පත්‍රිකාව කියලා. හැබැයි ලංකාවෙ ආන්ඩු වෙනස කරන්න ඩොලර් ලක්ෂ 4 ක් දුන්නා කියලා ඔබාමා කිව්වා. ඇත්ත කියන්නේ කව් ද?
අනික ඇමෙරිකාව $ 400,000 න් චීනෙට $7,600,00න් කරන්න බැරිවුන දේ කලා!
මේවා හතර හිනා
5000 කොල සීයෙ මිටි ගැහුවොත් මිටි 2128ක්