හොරු අල්ලන සූර වීර රන්ජන් ඇමරිකා ජනාධිපති ට‍්‍රම්ප්ටත් උඩින් යයි..

June 30, 2018 at 12:04 am | lanka C news
හොරු අල්ලන සූර වීර රන්ජන් ඇමරිකා ජනාධිපති ට‍්‍රම්ප්ටත් උඩින් යයි..

ආන්දෝලනාත්මක නිව්යෝර්ක් ටයිම්ස් වාර්තාව සදහා තොරතුරු ලබා දී ඇත්තේ මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බව නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා සදහන් කරයි.

අදාලි ලිපිය සම්පාදනය කරන ලද මාධ්‍යවේදිනිය තමන් සමග කතා කල බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් එම තොරතුරු ලබා ගත් බව ඇය සදහන් කල බවත් ඔහු සදහන් කලේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

රාමනායක මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ නිව්යෝක් ටයිම්ස් පුවත්පත කිසිදා මුදලට යට ‍නොවෙන බවයි.

කෙසේ වෙත්ත ඇමරිකා ජනාධිපති ඩොනලඩ් ට‍්‍රම්ප් විසින් නිවුයෝක් ටයිම්ස් පුවත්පතට දැඩි විවේචන එල්ල කර ඇත.

135 views

19 Comments to “හොරු අල්ලන සූර වීර රන්ජන් ඇමරිකා ජනාධිපති ට‍්‍රම්ප්ටත් උඩින් යයි..”

  1. AG says:

    I critisised this Gonja on facebook and send some posts to his messenger a/c and being such a third graded inhuman man dragged my wife and 12 year daughter and wrote such dirty comments which I cant disclose here.
    I just cant imagine a minister in this country can stoop into such a low level and try to prove his manhood by insulting my family. These are the guys we have entrusted to take this country forward and i’m sure everybody will agree with me that this type of people should be put behind bars.

  2. asela says:

    Sadda widda in which language you spoke with the media person in US? In Tamil or Greek ?

  3. buruputha says:

    Aththatama gonjo umata ingirisi puluvanda. Mama hariyatama dannava umbata ingirisiyen hoo Kianna puluvan kiyala. Modarala gahak MB vate raumak karakila niliyakata lavak dapan.

Main News