215%කින් මැති ඇමති වැටුප් වැඩිකිරීම පසුගිය ආණ්ඩුවේ යෝජනාවක්..- කතානායක මතය කියයි..
August 4, 2018 at 3:26 am | lanka C news
මැති ඇමතිවරුන්ගේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් පලව ඇති මාධ්‍ය වාර්තා ගැන කථානායක මාධ්‍ය අංශය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
මාධ්‍ය නිවේදනයයි.
මැති ඇමතිවරුන්ගේ වැටුප් වැඩි කිරීම පිළිබඳව (08.03) දින බොහෝ මුද්‍රිත මාධ්‍යයන්හි පලව ඇති වාර්තාවන් කෙරෙහි අපගේ අවධානය යොමු ව ඇත.
2006.11.23 දින පාර්ලිමේන්තුවේ සිදු වූ යෝජනා සම්මතයක් අනූව පාර්ලිමේන්තුවේ මැති ඇමති වැටුප් වැඩි කිරීම උසස් අධිකරණ විනිසුරුවරුන්ගේ වැටුප් වැඩි වන අවස්ථාවන්හිදී ඊට සමාන්තරව සිදු විය යුතු බවට තීරණය වී ඇත.
මෙම පසු බිම මත, පසුගිය දා අධිකරණ ක්ෂේත්රයේ සිදු වූ වැටුප් වැඩිවීම පිළිබඳව සලකා බලා මැති ඇමති වැටුප් ද ඒ අනූව ගැලපිය යුතු බවට පෙන්වා දෙමින් තමන් වෙත ලැබී ඇති දැනුම්දීම් ගරු කථානායකතුමා විසින් අදාල නිරීක්ෂණ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත යොමු කරනු ලැබ ඇත.
කෙසේ නමුත්, මැති ඇමති වැටුප් වැඩි කිරීමක් පිළිබඳව මෙතෙක් කිසිදු අවසන් තීරණයක් ගෙන නොමැති බවද අවධාරණය කරමු.
තීරණයකට එලඹීමේදී 2006.11.23 තීරණය පරිදි කටයුතු කරන්නේ ද නොඑසේනම් එය වෙනත් ආකාරයකට කටයුතු කල යුතුද යන්න පිළිබඳව පාර්ලිමේන්තු පක්ෂ නායක රුස්වීමේදී කරුණු විමසීමෙන් අනතුරුව අවසාන වශයෙන් පාර්ලිමේන්තුවේ මහජන නියෝජිත අදහස් ද විමසිමට හැකියාව ඇති බව දන්වා සිටිමු.
– කථානායක මාධ්‍ය අංශය
මේවා අල්ලස් රටේ නමින් නිතියානුකුලව බෙදා ගැනීමක්. තොපට හෙන හතම වැදියව්. පරම්පරා හතකට. පොදු ජනතාවට බදු.තොපිට අල හා හොදි. දීමනා වරප්‍රසාද අල්ලස් කොමිස් මේවා රට වෙනුවෙන් අපි හැදෙමු ව්‍යාපෘතියේ කොටස්.
Dear professor M. A. R. N. නිතියානුකුලව බෙදා ගැනීමක්,
Did you read the article, before writing your comment?
its not a bad idea. MP’S compelled to engage in corruption when they do not get paid well. so please increase it. even just above average private sector employee get paid more than a MP right now. people who complained about this should check MP’S salaries in Singapore and Australia. one MP from those countries receive total salary of 15 mp’s in Sri Lanka.
Wijebahu
How many times of any Sri Lankan salary is any Australian / Singaporian salary?
Example
Unskilled worker
Doctor
Bus Driver
Teacher
Etc etc?
Wijebahu is a bone and ball licker of Yahapalanaya and trying to justify what ever the idiotic things doing by this so-called government.
It’s not matter of payment but a matter of what they do for their country…
Sorry Mr speaker, Are you asking to implement all “Pasugiya Rajaye Yojana”. May be that they have suggested the salary increase but is this the amount and why was not implemented. ” Kanna giyama Kabarayath Thlagoya” This is breathing the last breaths. Now talking nonsense.
පසුගිය ආණ්ඩුව මිනි මැරුවා හොරකම් කරානම් මේ ආණ්ඩුවත් ඒවා කරනවා කියන එකනේ ඔය කියන්න හදන්නේ
ඉස් පි කාරයාට අපායේ ලෝ දිය නටනවා. වෙනම අපායකුත් එක්ක.
මේ රටේ දැන් සිද්ධ වෙන හොඳ නරක සේරම පහුගිය ආන්ඩුවේ වැඩ තමයි. මොකද මේ රටේ අන්තිම වතාවට ආන්ඩුවක් කියලා එකක් තිබුනේ පහුගිය ආන්ඩුවනේ! (දැං එහෙම එකක් මේ රටේ නෑ නේ)
කතාව ඇත්ත.දැන් ගිය ආණ්ඩුව කියල එකක් නෑ.තියෙන්නෙ වර්තමාන ආණ්ඩුව.
When it suits them they implement former govt. policies. If not they always criticize former Govt. policies. Damn you Speaker Karu J.
You should know , you were elected to power to correct all the wrongdoing of the former regime.
Speaker -Don’t talk nonsense- When you are caught red handed you say ” I climbed Kitul tree to find if any grass there”
ලාස්ට් චාන්ස් මන්ත්‍රීකම දරන පොරවල් වලට ඒ අනුව පෙන්ෂන් එක වැඩිව ලබාගන්න පුළුවන් නිසා ආණ්ඩුව පෙරලන්න කිසිම උත්සහයක් නොගෙන ෂේප් එකේ ආණ්ඩුව ගෙනියන්න කරපු වැඩක්. කතානායක ලොන්ඩරියේ UNP කුණු රෙදි සේදීම ඇර වෙන දෙයක් කරන්නේ නැත.
හපුටු අරන් වරෝ,
කුණු රෙදි ගෙන වරෝ,
අපුල්ලන්න වරෝ,
මොංගල් ස්පීකරෝ.
හීන් බබාගෙ පොඩි කාලෙ ගත්තු ෆොටෝ එකක් ඇත්නම් අප වෙත ලැබෙන්න සලස්වන්න.