ජනපති මෛත‍්‍රීට ඕස්ටේ‍්‍රලියාවෙන් එල්ල කල අල්ලස් චෝදනාවට තාම FCID පැමිණිලි කර නෑ..

July 3, 2018 at 12:00 pm | lanka C news
ජනපති මෛත‍්‍රීට  ඕස්ටේ‍්‍රලියාවෙන් එල්ල කල අල්ලස් චෝදනාවට තාම FCID පැමිණිලි කර නෑ..

නිවුයෝක් ටයිම්ස් පුවත්පත විසින් මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට එල්ල කරන චෝදාපන සම්බන්ධයෙන් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයට පැමිණිලි කල නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට හැකිනම් ඒ අයුරින්ම ඕස්ට්‍රේලියා රජය විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව එල්ල කර ඇති අල්ලස් චෝදනාව ගැන පැමිණිලි කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නියෝ්‍ය ඇමති රන්ජන්ටත් එජාපයටත් අභියෝග කරයි.

අදිල ලිපිය නිවුයෝක් ටයිම්ස් හි පල වී පැය කිහිපයකින් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පැමණිලි කර ඇති නමුත් ඕස්ට්‍රේලියා රජයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එල්ල කර ඇති අල්ලස් චෝදනාව ගැන මෙතෙක් පැමිණිල්ලක් ඉදිරිපත් කර නැතැයි ද කියා සිටී.

එජාපය හෝ රන්ජන් නියෝජ්‍ය ඇමතිට කොන්දක් ඇත්තේ නම් එම චෝදනා සම්බන්ධයෙන්ද පරීක්ෂණ කරන්නැයි ඉල්ලා පැමිණිලි කරන්නැයිද මන්ත‍්‍රීවරයා අබියෝග කරයි.

199 views

10 Comments to “ජනපති මෛත‍්‍රීට ඕස්ටේ‍්‍රලියාවෙන් එල්ල කල අල්ලස් චෝදනාවට තාම FCID පැමිණිලි කර නෑ..”

  1. indunil says:

    obama karannaa ………..

  2. චතුර says:

    ඇයි නාමල්, ඔබතුමාට බැරිද ඒ පැමිණිල්ල FCID එකට කරන්න? රන්ජන් ම කරන්න ඕනැද?

    • ගන්ජ බන්ඩා says:

      නලු පාර්ට් එකක් දාලා FCID පැමිනිලි ක‌ොරන එ්ක ග‌ොන්ජග‌ෙ ජ‌ොබ් ඒක න‌ෙ යක‌ෝ.

  3. Asaranaya says:

    නාමල් මන්ත්‍රීතුමා ඇයි ඔබට බැරි fcid පැමිණිලිකරන්න

  4. darshana says:

    ඉතින් මහත්තයො දූශනයට විරුද්ධනම් ඕක රන්ජට කියන් නැතුව ඔබ තුමාම පැමිනිල්ලක් දාන්නකො. කවුරු වුනත් රටේ සල්ලිනේ හොරාකාල තියෙන්නේ

  5. Rojaer says:

    Please read this
    If remember Australian Federal Police is investigating this. Not and Indian journalist writing to NYT

    https://www.smh.com.au/business/australian-companies-linked-to-bribe-scandals-in-sri-lanka-and-congo-20160823-gqyzlp.html

    http://www.abc.net.au/news/2016-08-24/australian-companies-embroiled-in-bribery-scandals/7778324

    Gonja please take up with FCID

Main News