විජයකලා මහ මැතිවරණයට ඉදිරිපත් වූයේම ඊළමක් හදන පොරොන්දුව දීලා.. මෙන්න සාක්ෂි..
July 5, 2018 at 12:00 pm | lanka C news
පසුගියදා මහනුවර දිස්ත්‍රික්කයේ ඇති වූ කලහකාරී තත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දිළුම් අමුණුගමට නීතිය ක්‍රියාත්මක වූ ආකාරයෙන්ම රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන්ට එරෙහිවද නීතිය ක්‍රියාත්මක විය යුතු යයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා සදහන් කරයි.
දිළුම් අමුණුතගම මන්ත්‍රීවරයා පැය පහමාරක් රදවාගෙන ත්‍රස්ත විමර්ශණ ඒකකයෙන් ප්‍රශ්න කරන ලද බවත් මෙම මන්ත්‍රිවරියටද එසේ කටයුතු කල යුතු බවත් ඔහු කියා සිටී.
මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ බත්තරමුල්ලේ පිහිටි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේදී මාධ්‍ය අමතමිනි.
පසුගිය මහ මැතිවරණයේදීද විජයකලා මහේෂ්වරන් විසින් මැතිවරණ ප්රචාරයේ යෙදුනේ එක් පසෙකින් අගමැති රනිල් වික්‍රමසිංහ හා අනෙක් පසින් ඊලාම් සිතියම සහිත පෝස්ටර්ද යොදාගෙන යයිද කී මන්ත්‍රීවරයා ඇය මැතිවරණයට ඉදිරිපත් වූයේද ඊළාම් රාජ්‍යයක් නැවත ස්ථාපිත කිරීමේ අරමුණින් යයිද පැවසීය.
Illa aswunama wede iwarada?
Etakota kotin ona kiyapu ekata hire danne nedda…
Meken wede iwarai wage…
Ape ewunut sadde wahala indi, ayi us wunane kiyagena
ehema kiyanta epa. dilumta chodana kale boruwata. meki aeththatama aparadhayak kala nisa ekita chadana karanta bae ne, maaraya malli.