කුලියාපිටියට කොකා පෙන්වා වොක්ස්වැගන් සමාගම ඉන්දියාවේ කර්මාන්ත ශාලාවක් අරඹයි..
July 6, 2018 at 3:00 pm | lanka C news
සුප්රකට ජර්මානු වොක්ස්වැගන් සමාගම විසින් ඉන්දියාවේ කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව යුරෝ බිලියනයක අයෝජනයකින් මෙම කර්මාන්ත ශාලාව 2020 දී ආරම්භ කිරීමට නියමිතය.
මීට පෙර ශ්රී ලංකාවේ කුලියාපිටියේදී වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවක් ආරම්භ කල බවට රජය විසින් කියුවද එම සමාගම විසින් එය ප්රතික්ෂෙප කරන ලදී.
37 views
Apade ara watthai Pol gas tikai
ලක්ෂ 62 නම් ඔය නිවුස් එක විශ්වාස කරන්නේ නැහැ. උන්ට විශ්වාස රනිල් කියන දෙයක් විතරයි.
Lankawata dan kisima loku investment ekak enne. Karala thiyena ayat akulan yanawa. Hethu keepayakma thiyenawa.
Deshapalana asthawara bawa
Durwala rajya palanaya
lankawai project ekak approve karaganna thiyena amaruwa
Lankawai cost of living saihenna waidi ind , bng, ph wage baladdu. Ithin waidi padi denna wenawa wagema lankawai kamkaru neethi sairai.
වොක්ස්වැගන් සමාගම තමන්ගේ නම කැත කරගන්න යන්නේ මෙයින් ජපානයට වාසි වෙනවා
අය්යෝ ………….. අපේ රටේ හූ ඈම් පී කාරයො බලන් හිටියෙ ලන්කාවෙ හදන වොක්ස්වගන් එකක් අඩුවට අර ගන්ඩ. එතකොට කියා හයිඋන්ඩායි වගේ ඒවාවත් ලන්කාවට එන්නෙ නෑද්ද? සුජීව සේනසින්හ මෑතිතුමා නන් කිව්වා කියා හයිඋන්ඩයි මග එනවා කියලා.
ඔය වොක්ස්වැගන් කර්මාන්ත ශාලාව අය්ති අපිටයි. 2015දී අපේ අගමැති තුමයි ඕක ලංකාවට ගෙනාවේ. කුලියාපිටියේ තිබුණ එක ඉන්දියාවට හොරෙන් අරන් ගිය එකාට විරුද්ධව නඩු මගට යමු.
ලංකාවේ ලක්ෂ62කේ බූරුවෝ ඇරෙන්න මේ ගල්මූසලයෝ දෙන්නට සහ උන්ගේ චිම්පන්සින්ට ලෝකේ බුද්දිමතුන් කැමති නැති වගයි