‘විජයකලා අපේ නායිකාවයි..’ යාපනය පුරා පෝස්ටර්

July 7, 2018 at 10:40 am | lanka C news
‘විජයකලා අපේ නායිකාවයි..’ යාපනය පුරා පෝස්ටර්

ස්වයං ලාබ නොමැති දේශපාලනය මාතෘකා කොට ගනිමින් දෙමළ ජනතාවගේ නායිකාව විජයකලා නමින් සඳහාන් කොට විජයකලා මහේස්වරන් හිටපු රාජ්‍ය අමාත්‍ය වරියට සහය පල කරමින් යාපනයේ ස්ථාන කිහිපයක පෝස්ටර් කිහිපයක් අලවා තිබූ බවට යාපනයේ ආරක්ෂක අංශ කියා සිටියේය.

යාපනයේ අලවා තිබූ අදාල පෝස්ටරයේ ‘සවයංලාභ නොමැති දේශපාලනය. යනුවෙන් තද කලු අකුරින් මාතෘකා කොට තිබූ අතර පහලින් ලියා තිබුනේ ‘දෙමළ ජනතාවගේ නිදහස වෙනුවෙන් එදා ටී.මහේස්වරන් දිවි පිදුවා අද දෙමළ ජනතාවගේ නායිකාව වූ විජයකලා තමන්ගේ පදවිය පූජාකලා කවදත් අපි ඔබ සමගයි දෙමළ කතා කරන ජනතාව. යනුවෙන් සඳහන් කොට තිබුණි.

දෙමළ කතා කරන ජනතාව අදාල පෝස්ටරයේ සංවිධායකයින් වශයෙන් හඳුන්වා ඇති අතර යාපනය බස් නැවතුම්පල ආසන්නයේ සහ අතුරු මාර්ග කිහිපයක මෙම පෝස්ටරය අලවා තිබූ බවට යාපනයේ ආරක්ෂක අංශ සඳහන් කොට සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

29 views

8 Comments to “‘විජයකලා අපේ නායිකාවයි..’ යාපනය පුරා පෝස්ටර්”

  1. Alapaluwa says:

    අන්ධකාරයේ ඇති භීතිය රජකරවන්න හදන මිලේජ්ජ රැජිනියනි භියනොවන්න ඔබගේත් ඔබගේ කෘර මිලේජ්ජ වරිගේත් බලාපොරොත්තුව ඉෂ්ට වනවා ඇත.මක්නිසාද කශේරුකාවක් නොමැති රජෙක් රජකරණ ධිපයක් ඔබට නිදහසේ කාලය ගෙවීමට සිදුවනවා ඇත .එමනිසා භියනොවන්න!

    • Samuvel says:

      විජයකලා, විජය කලා, ආ … විජයත් කලා …? අනේ ඇත්තද චන්ද්‍රිකා මෙයා මේ කතාව.

  2. LION says:

    යමපාලනය ඔලු පලන්නේ තමන්ගේ අයිතීන් ඉල්ලන පාසල් සිසුන්ගේ පමණයි මේ මිනීමරු කොටින් කරන කිසිම දේකට විරුද්ද වන්නේ නැහැ මුන්ට ඔබේ වටිනා චන්දය දීමෙන් වලකින්න

  3. rathne says:

    The speech by Vijakala Maheswarm was world wide, well- planned propaganda by Tamil diaspora. From that they are making some ethnic tension in Sri Lanka, which helps more Sri Lankan Tamils can go to western countries including Australia under refugee plan. Some of the foolish politicians with the support of Tamil diaspora of those countries will help to absorb more such refugees ( Economic Migrant ) without think of any problems of there country. Her resignation nothing but fueling the ethic tensions of Sri Lanka.

  4. kumara says:

    Poster sandaha anugrahaya PERCY MAHENDRA gen

    • LION says:

      Don’t day dream racist tamil eelam idiots …If you cannot live in peace ..go back to Tamil Nadu …

  5. David Milli-banda says:

    Bohoma hondai.
    Ehenam polimak da-palla nava nayayayage honda paththaen.