තෙල් මිල අඩු කරන්නැයි ජනපතිගෙන් අර්ජුනට දැඩි දොස්.. ජනපති අණ නොතකා IOC වැඩි මිලටම විකුණයි..
July 8, 2018 at 10:40 am | lanka C news
වේලාසන දැනුම් නොදී තෙල් මිල වැඩි කලේ යයි විෂය භාර ඇමති අර්ජුන රණතංග වෙත ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් දැඩිව දොස් පවරා ඇති බව සති අන්ත පුවත්පත් වාර්තා කරයි.
මෙම මිල වැඩිකිරීම සිදු කර ඇත්තේ ඉන්ධන මිල සුත්රය මගින් බවත් තමන්ගේ කාර්යක් නොවන බවත් ඇමතිවරයා එහිදී සදහන් කර ඇත.
කවුරුන් විසින් මිල වැඩි කලද වහා පෙර තිබූ මිලට ඉන්ධන මිල පහත දමන්නැයි ජනාධීපතිවරයා විසින් එහිදී දන්වා ඇත.
මේ තත්වය නිසා පැය 12ක කාලයක් ගතවන්නට පෙර සිපෙට්කෝ බෙදුම්හල්වල පමණක් ඉන්ධන මිල නැවතත් පෙර තිබූ මිලට අඩු කර ඇත.
නමුත් ඉන්දීය තෙල් සමාගම තව දුරටත් වැඩි කල මිලටම ඉන්ධන අලෙවි කරමින් සිටී.
තෙල් ගැන තීරණය මෙහෙමනම් රට ගැන ගන්න තීරණ වලට අබසරනම තමා
මොන අර්ජුනයටද ඔබ දැඩි දොස් මුර දුන්නේ
අර්ජුන දෙන්නගෙ පුටුවෙ යටනෙ ඔබ ඉන්නේ
මාලිමාව සොයමින් ගිලෙන නැවය හසුරන්නේ
සුත්තරේ අංකත් බොර තෙලට පාවෙල යන්නේ
i.o.c walata baya eyi mun elawa danu ungE THEL WARJANYA KARAMU
I.O.C SHEDWALATA YANNA EPOOOOOOOOOOOOOOOO
Hitan wage pissek. Ane kohomahari oya ilaga janapathiwaranaya wenakan yahathin inna ona. Mokada meyage comedy waida ekka gotabaya mahattayata siyayata 65 ~ 73 wage wunath chanda waitenawa niyathai.
kalaguna nodanna, nugath…me naruma aappayaa karpu mahaa jaathika aparaadhya nisaa
mulu ratama winaasai.
ඩොනල්ඩ් ට්රුම් වගේ නායකයෙක් නම් මුන්ව පන්නලා
IOC එක පිළිගන්නෙ රට කරවන නායකයින්නෙ නියෝග පමණයි. පඹයො කියන ඒව අහන්නෙ කවුද?
හරියට හරි කතාව, උන් අහන්නේ රටේ නියම නායකයෙක් කීවොත් විතරයි. මෝඩිගෙ ඇඳුම ඇන්දටම පුටුවක හිටියටම නායක ලක්ශන නැත්නම් ඉතින් උන් අහන්නේ මෝඩි කීවොත් පමනයි. පව් මෙයා….