ආමි එක විකුණන්නයි හදන්නේ.. විශ‍්‍රාමික රණවිරුවෝ තවත් විරෝධතාවක..

November 8, 2016 at 9:20 am | lanka C news
ආමි එක විකුණන්නයි හදන්නේ.. විශ‍්‍රාමික රණවිරුවෝ තවත් විරෝධතාවක..

විශ‍්‍රාම ගොස් සිටින හමුදා නිලධාරීන් සදහා රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යංශය විසින් ඊයේ කොලඹ පදනම් ආයතනයේදී පැවති ‘විශ‍්‍රාම රණවිරු රැකියා පොල’ වැඩපිලිවෙලට එහි පැමිණ සිටි විශ‍්‍රාමික හමුදා නිලධාරීන්ගේ දැඩි විරෝධය එල්ල විය.

එවුන් පෙන්වා දුන්නේ තමන් කැදවා ඇත්තේ පුද්ගලික ආරක්‍ෂක ආයතන වෙත යොමු කිරීම සදාහ බවයි.

‘තනිකර මාධ්‍ය සංදර්ශණයක් මේක. ආමි එක විකුණනවා’ යයි ඔවුහු ප‍්‍රසිද්ධියේ අදහස් පල කලහ.

ආරක්‍ෂක ලේකම්වයරයාද එම අවස්ථාවට සහභාගී වී සිටි අතර ඔහු කියා සිටියේ පෞද්ගලික අංශය නරක දෙයක් නොවන බවත් තමන් කිසිවෙකුට බලහත්කාරයෙන්  ඕවාට යන ලෙස බල නොකල බවත්ය.

38 views

6 Comments to “ආමි එක විකුණන්නයි හදන්නේ.. විශ‍්‍රාමික රණවිරුවෝ තවත් විරෝධතාවක..”

  1. PODI EKA says:

    මේ යහපාලන නඩය මාර නෑමක් නේ නාන්නේ යන යන තැන නාගන්නවා, ලේකම් තුමෝ ඕක ළමයකුට දීල පැත්තකට වෙන්න, තවත් නගන්නේ නැතුව

  2. ගැමුණු says:

    හමුදාවෙ අය උනාම මීට වඩා විනයගරුක විය යුතුයි. 2009 ඉඳල 2015 වෙනකම් බුදියගෙන ඉඳල දැන් තමයි ඇහැරිලා තියෙන්නෙ. කට්ටියක් ජනාධිපති කාර්යාලයට කැඳවල තියෙද්දි ඒ අය එලියට එනකම් ඉවසන්න බැරි වුනා. හැම එකාටම ජනාධිපති මන්ධිරේට රිංගන්න දීල පොලීසිය උඩබලාගෙන සිටිය යුතුද. මේ අය පිටුපස සිටින බංකොලොත් දේශපාලනය නිවැරදිව හඳුනාගත යුතුයි.

    • geeth says:

      mu me lankawe ekek noveyi..maha wesse pare duk vinda.. rajaya meka dakke janadhipathi mandireta ringanna hadan vitadida.. Vijayakalage gedera lee badu nathi ekath eeta wada hondata penawa.. ranaviruwanta apahasa karana kalakanni.

  3. හිගන්නාගේ ඉදලා මහාචාර්ය්‍ය වරයාට දක්වා මැර බලය යොදා පහරදුන් අපිට රණවිරුවන්ට එරෙහිව රාජය්‍ය බලය යොදවන එක එතරම් දෙයක්ද? (unp)
    රණවිරුවන්ගෙ ලේ හෙල්ලුවෙ ප්‍රභා නැතහොත් කොටි සංවිධානය අද
    ලේ හොලවන්නෙ ලංකා රජය. ප්‍රභා හිතනව ඇති යුද්ධ නොකොට මේ ආකාරයෙන් රණවිරුවන් ලේ හොල්ලන්න හොදම දෙන්නා මේ රාජ්‍යය නායකයො දෙන්නා කියලා අපායෙ හිටියත් සතුටු වෙනවා ඇති.

  4. MELCOM says:

    ඉවසුවා ඇති යහපාලනය නෙරපා දමව් ….සිරිසේන -රනිල් අපේ රට අගාදයට ගෙනියනවා ..රණවිරුවනි වරෙව් ඉදිරියට ..

Main News