එක වදනයි.. ආබාධිත රණවිරු ප‍්‍රහාරය ගැන පස්වැනි සේනාධිනායකයා තරු පෙනෙන්න කියයි.. [Video]

November 8, 2016 at 12:01 am | lanka C news
එක වදනයි.. ආබාධිත රණවිරු ප‍්‍රහාරය ගැන පස්වැනි සේනාධිනායකයා තරු පෙනෙන්න කියයි.. [Video]

ඊයේ දින පොලීසිය විසින් අබාධිත රණවිරුවන්ට කදුළු ගෑස් හා අධිපීඩන ජල ප‍්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අදහස් පල කරයි.

කොළඹ පැවති උත්සව සභාවක් අතරතුරදී මාධ්‍යවේදීන් වෙත ඔහු මෙසේ කියා සිටියේය.

115 views