එක වදනයි.. ආබාධිත රණවිරු ප්‍රහාරය ගැන පස්වැනි සේනාධිනායකයා තරු පෙනෙන්න කියයි.. [Video]
November 8, 2016 at 12:01 am | lanka C news![එක වදනයි.. ආබාධිත රණවිරු ප්‍රහාරය ගැන පස්වැනි සේනාධිනායකයා තරු පෙනෙන්න කියයි.. [Video]](https://lankacnews.com/wp-content/uploads/2016/11/Mahinda.jpg)
ඊයේ දින පොලීසිය විසින් අබාධිත රණවිරුවන්ට කදුළු ගෑස් හා අධිපීඩන ජල ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අදහස් පල කරයි.
කොළඹ පැවති උත්සව සභාවක් අතරතුරදී මාධ්‍යවේදීන් වෙත ඔහු මෙසේ කියා සිටියේය.
අමන යමපාලනයට දැන් පෙනෙනුයේ තරු නොව, සොහොන් ලකුණුය.රට ජාතිය රැක දීම වෙනුවෙන් සටන් වැද අබාධිත තත්වය පත්වූ රණවිරුවන්ට මෙස් පහර දීම හරහා යමපාලනයේ අමනත්වය,නරුමත්වය තව තවත් සමාජයට පසක් කොට පෙන්වා දී අවසන්ය.
Dear Gentlewomen,
Where is Kandy Malwatte TIBBOTTA? After his death, as Loard Buddha said, this TIBOTTA definetly go to NARAKADIYA.
දෙනවා කිව්ව මෛත්‍රී යුගය සහ යමපාලනය ඔහොම යන්. හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමේ කිව්වලු. එලිවෙන ජාමේ ඒ තරම් දුර නැහැ. වෙනස සැපද? යහපාලනය රෙද්ද පල්ලෙන් බේරෙන හැටි බඩජාරී මුග්ධ අැමති කට්ටන්ට මොකද දැන් කියන්න තියෙන්නෙ? පොලිස් රාජ්‍යයේ පොලිස් බල්ලන් ආබාධිත රණවිරුවන්ව සපා කන හැටි සිරිසේන මහත්තයා පත්තරෙන් වත් දකීද?
He was a great leader, never suppressed protests. Perhaps the most democratic leader ever in our motherland!
Yes, our former President is a great leader. He respected our valiant Tri Forces and Police heroes and never ever attacked disabled war heroes.
එකාධිපති පාලයනයක් තිබුනේ යැයි කියූ මහින්ද පාලන සමයේ වත් මේවන් තුච්ච අයුරින් මහජනයා තාලා පෙලා දැමුවේ නැත. සැමවිට ජනතා ප්‍රශ්න වලට සන්වේදි නයකත්වයක් එකල පැවතිනි. කිසිවිටෙක කදුලු ගෑස්, වෙඩි උන්ඩ වලින් ජනතා ප්‍රශ්න යට ගැසීමේ උත්සහයක් එකල නොතිබිනි. එහෙත් යමපල්ලන් දැන් නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අය්තිය රට බෙරා ගත් රන විරුවන්ගෙනුත් උදුරගෙන ඇත. එසේනම් මහජනතාවාට කවර කලක්ද?
ara wathura illaddi wedi thibbe indian army ekenda?
ara wathura illala pelapali giya ayata wedi thibbe indian hamudawenda?
නෑ ලංකාවේ. පොලීසියෙන් බල්ලෝ වගේ ගුටි කෑවට ආර්මි එක එකෙකුගෙන්වත් ගුටි කන්නෑ. ඒක දැන ගනින්
Meyaata nam meya gana kathaakaranna kisima aithiyak naha. Mokada, api oya gana hondatama danna nisaa.
Ane bola nariyo.. E thamai bola rate hitapu janaadhipathi thuma.. e kiyanne senadhinaayakayaa.. Ithin ehema minihekuta nathi aithiya thiyenne tho wage hipaatuwantada bola?
මු කටින්ද බන් කතා කරන්නේ . මරු විකල්ලෙන් කියවනවා . ආයේ ලොවෙත් ඒමක් නැහැ . ගල් මුසලයා . රට කෑවා