බැසිල් රාජපක්‍ෂ ඇමරිකා යයි..

July 16, 2018 at 3:50 pm | lanka C news
බැසිල් රාජපක්‍ෂ ඇමරිකා යයි..

පසුගිය රජයේ හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතාට විදෙස් ගත වීම සදහා කොළඹ මහාධිකරණය විසින් අද දිනයේ අවසර දුන්නේය.

වෛද්‍ය ප‍්‍රතිකාර සදහා අගෝස්තු මස 10 වැනිදා සිට නොවැම්බර මස 10 වැනිදා තෙක් ඇමරිකා එක්සත් ජනපදය බලා යාමට එසේ අවසර දී ඇත.

ඒ අනුව ඒ මහතාගේ විදේශ ගමන් බලපත‍්‍රය රුපියල් ලක්‍ෂ දෙකක ඇප මුදලක් මත මුදා හරිනු ලැබීය.

253 views

24 Comments to “බැසිල් රාජපක්‍ෂ ඇමරිකා යයි..”

  1. Buddhist says:

    Onna panna meeyek. Ane Janadhipathi thumani ai ihala adhikaranayata motion ekak dala meyawa nawathaganne naththe? Basil wa oba thuma rakinawada, ekada mechchara diga kalayak rata yanna ida deela thiyeddi monawath karanne nathuwa inne. Minister of Justice moko budhida?

  2. මාතලේ බණ්ඩා says:

    කොහොමත් අභියෝගයන්ට මුහුණ නොදී පැනල යන කෙනෙක් තමයි බැසිල්. දැන් විශේෂ අධිකරණ පිහිටෙවිව නේ. මෙි අධිකරණ ක්‍රමය ලංකාවෙ ඉදිරියටත් පවතිනවා. හොරැන්ට එරෙහිව ඉක්මනින් නඩු අසා විනිශ්චයක් දීම හොඳයි. එය UNP, ශ්‍රීලංකා, පොහොටිටුව, JVP මොකා හොරකමි කළත් පොදුයි. නිවැරදි නමි නිදහස් වැරදිනමි හිරේ.
    බැසිල් ඔහුගේ හෘද සාක්ෂිය දන්නවා. ඒකයි මාස 3 කටම පැනල යන්නෙ.

  3. sam says:

    Last tour before going to the jail. Enjoy sir, your last trip!

  4. Sajith says:

    Mu yanne muge citizenship eka nati wena nisa. hama year ekema aduma gane 03 months america we hitiye nattan muge citizenship cancel wenawa. eka nisa mu hama year ekema 3 months walata yanawa. mehe puluwan taran horakan karala eheta paninawa. mu wage kalakanninta kade yana un muta theruwan saranai, ikmanata enna kiya kiya comments danawa. gon hatta. thopi wahallu. ekai me horu karana de penne natte.

    • ලොල්ලා සහ ගීතා, US says:

      බොරු කියන්ඩ එපා බන්. අපිටත් US වල citizen තියෙනව. කොච්චරකල් රටින් පිටවෙලා හිටියත් ඒව නැතිවෙන්නෙ නෑ.

Main News