22දා මැරයන් කඩා පනිද්දී කතරගම දෙවියන් කොහෙද හිටියේ..- විශේෂ අනාවරණයක්

August 26, 2017 at 5:30 pm | lanka C news
22දා මැරයන් කඩා පනිද්දී කතරගම දෙවියන් කොහෙද හිටියේ..- විශේෂ අනාවරණයක්

පසුගිය 22 වනදා අලුයම කතරගම පුදබිමට බැතිමතුන් රැස්වුයේ කතරගම දෙවියන්  උදෙසා පුද පුජා පැවැත්වීමටයි.එහෙත් නොසිතු විරු ලෙස සිදු වුයේ එකම ගාල ගෝට්ටියකි.මේ කතාව දැන් ලංකාවේ බොහෝ දෙනා දන්නා කරුණක් වී අවසානයි.

මෙහි ප්‍රධාන කපු මහතා විසින් බස්නායක නිලමේ වරයාට චෝදනා එල්ල කරන අතර සිදු වූ දෙයින් වසර සිය ගණනක් පැරණි චාරිත්‍රය එදින සිදු නොවීමයි… සමාජජාල තුල දැඩි ලෙස මේ පිලිබදව කතාවට ලක්වන සමයක දෙවියන්ද විහිලුවකට ලක්ව ඇත.

මෙහි දේශපාලන බළල් අතක් පවතින බව තවත් පාර්ශවයක් ගොඩනගන තර්කයකි. සැබවින්ම දෙවියන් විශ්වාස කල පිරිස අද දෙවියන් සමග අමනාපව ඇත.

කතරගම ගොස් අතරමන් නොවන්න,මේ පිලිබදව නිවැරදි විස්තර කතරගම දෙවියන්ගේ අනුදැනුම මත උන්වහන්සේගේ ආශීර්වාදයෙන් දේශබන්දු හෝමාගම වික්‍රමආරච්චි වේද මහතා සමස්ත ලක්වැසියන් ට මෙන්ම ලෝක වාසීන්ට කරන හෙළිදරව්ව 2017.08.26 සෙනසුරාද රාත්‍රී 07.30 ට katharagama dev Arana ෆේස්බුක් පිටුවෙන් facebook live ඔස්සේ සිදුකිරීමට බලාපොරොත්තුවන අතර ඔබ සැමට ඒ සදහා එක්විය හැක.

දෙවියන් තවමත් ඔබ වෙනුවෙන් සිටින බව වික්‍රමආරච්චි වේදමහතා ඔබට කියයි.

– තරංග ප්‍රසාද්

368 views

7 Comments to “22දා මැරයන් කඩා පනිද්දී කතරගම දෙවියන් කොහෙද හිටියේ..- විශේෂ අනාවරණයක්”

  1. Vasana says:

    දෙවියන් තවමත් ඔබ වෙනුවෙන් සිටි මේ යමපාලනය නෙරපා දැමු පසු …රටම ගිනිගනිද්දි කතරගම දෙවියෝ කතරගම අත්හැර ගිහින් වගෙයි …
    දුබල නිවට වසලවංචාකර බොරුකාර පාලකයින් සිටින රටකට ආශීර්වාද කිරීමට දෙවියොත් අකමැතියි වගේ
    අපේ රටේ ජනතාවගේ දු බල කම නොපෙනෙන දෙවියන් යදිමින් තමාගේ යුතුකම් වගකීම් පහර හැරීමයි

  2. CAT says:

    සර්වාමික උමතුව වැළදුන පාලකයින් සිටින රටක දැන් කතරගම දෙවියන්ටත් සමුගන්න සිදු වී ඇති හැඩයි
    සමහර විට කතරගම තිරුපතිගේ දෙවොල කරයි

  3. SUNIMAL says:

    බස්නායක නිලමේ වහාම ඉවත් කරනු ..

  4. සුදු පරවියා says:

    වංචාවෙන් රැවටීමෙන් දිවි රැකගන්නා අය නිසා අව්‍යාජ, අවංක බොහෝදෙනා අමාරුවේ වැටෙති. රැවටිලි කාරයෝ විවිධ බොරු බස්වලින් මුලා කොට, අනුන් සතු ධනය හා වස්තු ලබාගනී. ඇත්තෙන්ම අද දේවාල වල සිදුකරන්නේ ජනතාව මුලා කිරීමකි මෝඩ ජනතාව දේව ඇදහිලි වලට මුවාවී දේවාල වලට පුද පූජාපවත්වමින් බාර වෙති බාර සදහා පුදකරන රත්තරන් දේවාල කපුවන්ගේ කරේ ඇත,,පුද කරන මුදල්ද කපුවාගේ අතට යයි මෙය දෙවියන්ට පගාව දීම වැනි ක්‍රියාවකි ..ඇත්තෙන්ම විහිළුවකි …බෞද්ධයින් කුමකටද දෙවියන් අදහන්නේ ?
    වැඩියෙන්ම ලැබෙන මුදල් පඩුරු බස්නායක නිලමේගේ සාක්කුවේය ,…දෙවියන්ට බාර වෙමින් මුදල් රත්තරන් පිදීම නතර කල යුතයි

  5. SAPU says:

    කතරගම දේවාලෙට පගා ගහන්නේ නැති, දුෂණ සහ වංචා කරන්නේ නැති එවුන් ටිකක් පත්කරන්න දේවාලේ පින් කැටේ සල්ලිත් යහපාලනය ගත්තද ?

  6. CORBRA says:

    පොලිසිය පැමිණ සිද්ධිය පාලනය කර පූජාව තැබීමට කටයුතු කරන විට දහවල් වී තිබුණි. කෙසේ හෝ අලුයම තබන දේව පූජාව තබන ලද්දේ යම් පමණකට පිලුණු වු ආහාර සමඟින්ය
    අනේ පව් යමපාලනය ආපසු කතරගම දෙවියන්ට පුදන්නේ පිළුණු කෑමද? ….දෙවියෝ කාලද ?
    දෙවියන්ගේ පූජාවන් රජකල සිට පැවත එන්නකි. ඒ පූජාවන් තමන්ට වාසි වන ආකාරයෙන් හෝ බලහත්කාරයේන හෝ වෙනස් කරන්නට ගියහොත් යමපාලනයට ලගදීම දෙවියන්ගේ හාල් කැවෙයි වගේ

  7. David Milli-Banda says:

    “22දා මැරයන් කඩා පනිද්දී කතරගම දෙවියන් කොහෙද හිටියේ.. Policiye

    Yamapalanaye saapaya katharagamatath awilla.
    Ara atharamaga inna Mahinda deiyo bahe daka gaththoth hondai

Main News