22 වන කොරෝනා රෝගියාද හමුවෙයි.. 73 හැවිරිදි අයෙක්..

March 16, 2020 at 5:30 pm | lanka C news
22 වන කොරෝනා රෝගියාද හමුවෙයි.. 73 හැවිරිදි අයෙක්..

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන 22 වන කොරෝනා ආසාදිතයාද හඳුනාගෙන තිබේ.

73 හැවිරිදි එම පිරිමි අයෙකු වන ඔහු වෛරසය ආසාදනය වීමෙන් කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි.

වීමෙන් කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි.

946 views

4 Comments to “22 වන කොරෝනා රෝගියාද හමුවෙයි.. 73 හැවිරිදි අයෙක්..”

  1. බිල්ල says:

    ඉතාලි ඉඳල ඇවිත් පැනල ඉන්න උන් දැනටමත් තම බිරියට, දරුවන්ට, අම්මට, තාත්තට, අයියට, මල්ලිට, අක්කට, නංගිට, පෙම්වතාට, පෙම්වතීට, යාලුවට, යෙහෙළියට දීල ඇති. කමක් නැහැ ඉම්පොර්ටඩ් නේ. මිල්ලේ සමඟ ලැබුණ තෑග්ග.

  2. රංජිත් says:

    ඇත්තටම 22 ද? නැත්නම් ඊටත් වඩා වැඩි ප්‍රමාණයක් ඉන්නවද? ජනතාවට ඇත්ත කියන්න.

  3. velusumana says:

    Italy Korea indan awith nirodyanaya nowuna ewun vedi tiyala muhudata damma nam ewaraye mannar side eken hari trinco walin hari okunta beheth karanna kalaya vaya karanna hond naha

Main News