නීති හදා හෝ මත්තල ඉන්දියාවට දෙනවා.. මේක බිස්නස් එකක්..- නිමල් සිරිපාල

July 19, 2018 at 3:00 pm | lanka C news
නීති හදා හෝ මත්තල ඉන්දියාවට දෙනවා.. මේක බිස්නස් එකක්..- නිමල් සිරිපාල

මත්තල ගුවන් තොටුපල ඉන්දියාවට වසර 99ක් බදු දීමට සිවිල් ගුවන් සේවා පනත සංශෝධනය කරීමට වුවද සූදානම් බව ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා සදහන් කර ඇත.

ඔහු මේ බව සදහන් කර ඇත්තේ ඊයේ දිනයේ ඇමතිවරයා මුණ ගැසුනු ඒකාබද්ධ විපක්‍ෂ මන්ත‍්‍රීවරුනටයි.

මේ අතර ඇමතිවරයා අද දිනයේ පාර්ලිමේන්තුවේදී කියා සිටියේ මෙම ගුවන් තොටුපල ඉන්දියාවට බදු දීම සම්බන්ධයෙන් වන සාකච්චා ව්‍යාපාරික ගණුදෙනුවක් පමණක් බවයි.

අදාල ගිවිසුම ඉදිරයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද ඔහු පැවසීය.

120 views

23 Comments to “නීති හදා හෝ මත්තල ඉන්දියාවට දෙනවා.. මේක බිස්නස් එකක්..- නිමල් සිරිපාල”

  1. don katugampala says:

    S.L.F.P EKE “JANASATHU PRATHIPATHTHIYATA” MOKADA UNE,? EKKO MU S.L.F.P EKE NEDDA?