තත්වය දියුණු වෙනකොට හමුදාව ටිකින් ටික පිටවෙනවා..- අගමැති රනිල් යාපනේදී කියයි..

July 25, 2018 at 11:20 am | lanka C news

රටේ තත්වය දියුණු වෙන්න දියුණු වෙන්න හමුදාවද ටිකෙන් ටික පිටවන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

යාපනය හින්දු විද්‍යාලයේදී පැවති උත්සවයක් අමතමින් අගමැතිවරයා මේ බව කියා සිටියේය.

කෙසේ වෙතත් හමුදා කදවුරු දින 45ක් තුල ඉවත් කරන බවට මාධ්‍ය වාර්තා පල වුවත් එවන් කිසිම සූදානමක් නැති බවද ඔහු එහිදී සදහන් කලේය.

20 views

8 Comments to “තත්වය දියුණු වෙනකොට හමුදාව ටිකින් ටික පිටවෙනවා..- අගමැති රනිල් යාපනේදී කියයි..”

  1. බන්ඩා says:

    රනිලා බය්ලා කියනවා. විගී මහ ක‌ොටියා සහ විජයකලා ක‌ොටි ද‌ෙ‌න ක‌ොටි පාලනය ඔිනෑ කියල ජාතිවාදය වපුරනවා.

  2. john the baptice says:

    විජයකලා අපේ පක්ෂය ඉන්න නිසා ඇගේ ඉල්ලීම් අපි ඉටුකරනවා

    • SUNIMAL says:

      මහා බැංකු මගඩියේ ප්‍රධාන හොරා අපේ රටේ ඉඩම් දෙමළුන්ට දෙන්නේ ඔබේ අම්මගේ අප්පාගේ බුදලය කියලා හිතාගෙනද ?

  3. Boo says:

    දකුණේ තත්වය දැන් හොඳටම හොඳයි, 1988 න් පස්සේ එහෙ කිසිම යුද්දයක් නෑ . එහෙ ඉන්න හමුදා ඒ අනුව දකුණෙන් වහාම ඉවත් කල යුතුයි.

    • CAT says:

      P.M Ranil please resign and go home ..you are a traitor ..This country is not your own property

    • CORBRA says:

      Boo
      Shut your mouth racist tamil idiot ..go and ask part of tamil nadu ,,This is Sinhalese motherland

  4. OLU says:

    රටක හමුදාවක් තියෙන්නේ රටේ ජාතික ආරක්ෂාවට එය රටේ සෑ ම පළාතකම තිබිය යුතුයි උතුරේ කියා වෙනසක් නැහැ …මේක සිංහලයන්ගේ මව් බිම අපේ රටේ එක බිම් අගලක් වත් මලබාර්, දකුණු ඉන්දියාවෙන් පෘතුගීසි කොළණි සමයේ දුම්කොළ වැවීමට ගෙනා දෙමල වහලුන්ට අයිති නැත
    දේශපාලන වාසි වලට අපේ මව් බිම විනාශ කිරීම නතර කරන්න ..මේ ඉඩම් පැවරීමට අපේ බලවත් විරුද්ධතාව පළකරමු
    මේ ආණ්ඩුව අපේ රටට පිළිලයක්

  5. Army says:

    He indirectly says slowly withdraw the army cams from the north & east.
    .

Main News