තමන් ජනාධිපති වුවහොත් දෙමල ජනතාවට දෙන විසදුම ගෝටාභය කියයි..
July 27, 2018 at 3:00 pm | lanka C news
තමන් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා වුවහොත් දෙමල ජනතාවට ලබා දෙන මුල්ම විසදුම ඔවුනට ආර්ථික නිදහස ලබා දීම යයි හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මහතා සදහන් කරයි.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට වඩා පවතින ව්‍යවස්ථාවට සංශෝධන එක් කිරීම ප්‍රමාණවත් වනු ඇති බව ඔහුගේ අදහසයි.
යම් ලෙසකින් පළාත් සභ සදහා පොලිස් බලතල ලබා දුනහොත් ගැටළු රැුසක් ඇතිවනු ඇතැයිද ඔහු කියා සිටී.
රාජපක්ෂ මහතා මෙම අදහස් පල කරන ලද්දේ දෙමල මාධයවේදීන් පිරිසක් පමග පැවති සාකච්චාවකදීය.
Eka eka pacha gahala Gotlerwa promote kalata minihata pawlennma kapilla .