වනජීවීයේ ගැටුම්.. තෙවරප්පෙරුම කැලේ මැද දමා ෆොන්සේකා වාහනය කොළඹට ගෙන්වා ගනී…

July 29, 2018 at 10:40 am | lanka C news
වනජීවීයේ ගැටුම්.. තෙවරප්පෙරුම කැලේ මැද දමා ෆොන්සේකා වාහනය කොළඹට ගෙන්වා ගනී…

වනජීවී නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම මහතා යාල වනෝද්‍යානයේ නිරීක්‍ෂණ චාරිකාවක යෙදෙමින් සිටියදී ඔහු එහි දමා ඔහු ගමන් ගත් වාහනය ආපසු කොලඹට ගෙන්වාගෙන තිබේ.

ඇමති සරත් ෆොන්සේකාගේ නියෝගය මත අමාත්‍යංශ ලේකම්වයා විසින් කරන ලද දැනුම් දීමකින් මෙම කටයුත්ත සිදුව ඇත.

ඇමති ෆොන්සේකා පවසන්නේ එම වාහනය තම ආරක්‍ෂක නිලධාරීන් ගමන් ගත් වාහනය බවත් තමන් ඇමති නිසා එම වාහනය තමනට උවමනා නිසා ගෙන්වා ගත් බවත්ය.

නියෝජ්‍ය ඇමති තෙවරප්පෙරුම සදහන් කරන්නේ මේ සම්බන්දයෙන් තමන් සමග සාකච්චා කල හැකිව තිබූ බවත් යාල ගිය තමන් ආපසු පැමිණියේ වෙනත් පුද්ගලයෙකුගේ වාහනයක බවත්ය.

333 views

24 Comments to “වනජීවීයේ ගැටුම්.. තෙවරප්පෙරුම කැලේ මැද දමා ෆොන්සේකා වාහනය කොළඹට ගෙන්වා ගනී…”

  1. nishantha says:

    hon minister totally scientific.see how logical his explanation.deputy not so much scientific.still he is little scientific.well done good governance

  2. Samuvel says:

    කල වැද්දෙකුයි, කුලු මීමෙකුයි කොහොමද හලෝ එක කරත්තේ බඳින්නේ. නියම විද්‍යාත්මක ඇමති මන්ඩලේ.

  3. Gadol says:

    අංගොඩ ඉන්න කට්ටිය එලියට දාලා මුන්ටික අංගොඩ අරිමු

  4. Monarawila says:

    ෆීල්ඩ් මාශල් සරත් ෆොන්සේකා සෑහෙන වැඩ කොටසක් කරන්වා වනජිවි ඇමතිවුනාට පස්සේ..පාලිත් නම් කලේ ඇත් ගොව්වාගේ රාජකාරිය මාද්‍ය සංදර්ශනය කරපු එක ..විනයක් තියන මිනිහෙක්ට ඔය පාලිත් වගේ රස්තියාදු කාරයෝ ගැලපෙන්නේ නැහැ

    • Rfggh says:

      වැඩ කළාද නැද්ද කියන එක නෙමෙයි… මේකෙන් ෆොනීගේ කැරැට්ටුව හොඳට පේනවා.. ඒක තමයි ගන්න ඕන පාඩම

  5. ඕක දැන්කාලයේ තියෙන අදි තාක්‍ෂන මොල පින්සේකා වගේ කලවැද්දෝ කොමත් පිනට ගොං ඇමතිලා හුඇන්පියට දරදිය ඇදලා පක්කිලි වැඩ කරපු තුන්වරක් පෙරුමටත් හබක් මහ එකාගේ ගොං මොලකට්ට මහ ගොනා කුඹුරු හානකොට පොඩි එවුන්ට මොන විකල්පද හතරවරක් පෙරුම කියලා වෙන අතක් බැලුවනම් නරකද ඔය මීහරක් ටික විකුනලා පාලිත මලයෝ????

  6. BARCARDI says:

    He is logically OK. But This is politics. When will he become a good politician ?

  7. Modaya says:

    See the democracy of our next common candidate…..You are not suitable to run a Samupakaraya Wele…

Main News