මා කී සියළු අනාවැකි ඉදිරියටත් එසේම සිදුවෙනවාමයි.. මල් පොහොට්ටුව ඡන්දෙන් මුළු රටම දිනනවා.. – විජිත් රෝහණ තව සහතික කරයි..

November 10, 2016 at 12:01 am | lanka C news
මා කී සියළු අනාවැකි ඉදිරියටත් එසේම සිදුවෙනවාමයි.. මල් පොහොට්ටුව ඡන්දෙන් මුළු රටම දිනනවා.. – විජිත් රෝහණ තව සහතික කරයි..

තමන් මෙතෙක් පවසා ඇති අනාවැකි සියල්ල ඉදිරි කාලයේදී ඒ අයුරින්ම සිදුවනු ඇති බව ප‍්‍රවීණ ජ්‍යෙතිර්වේදී විජිත් රෝහණ විජේමුණි මහතා පවසයි.

තමන් විසින් පවසනු ලබන  ඕනෑම අනාවැකියක් වැරදුන හොත් තමන් ජ්‍යෙතිශ කටයුතු අතහැර දමන බවද ඔහු සදහන් කරයි.

මල් පොහොට්ටුව ලකුණින් පිහිටුවා ඇති ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නම් නව පක්‍ෂය ඉදිරි මැතිවණයෙන් මුළු රටම දිනන බවද ඔවු නවතම අනාවැකියක්ද පල කරයි.

102 views

18 Comments to “මා කී සියළු අනාවැකි ඉදිරියටත් එසේම සිදුවෙනවාමයි.. මල් පොහොට්ටුව ඡන්දෙන් මුළු රටම දිනනවා.. – විජිත් රෝහණ තව සහතික කරයි..”

  1. ගමරාළ says:

    ඇමෙරිකාවේ ඡනාධිපතිවරණය ගැන මෙයා කියපු අනාවැකිය ටක්කෙටම හරි ගිය හින්දා කාගෙදෝ තොළ කට වේලිලා තියෙනවලු…

    • KGB says:

      Nevertheless, This gentlemen is a patriotic, he love his country.
      I respect you Mr.

      • අද ලෝකයේ අලුත්ම ප්‍රවනතාව says:

        ඇමෙරිකාවේ ජනතාව කියන්නේ තමන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට චන්දය දුන්නේ ඇමෙරිකාව නැවත අත්කරගැනීම වෙනුවෙන් බවයි
        ඇමෙරිකාවේ සුදු ඇමෙරිකානුවන් පවත්නා රජයන් තමන් ගැන තැකීමක් නොකරන නිසා ඉතාම අකමැත්තෙන් ජිවත් උනා
        ට්‍රාම්ප් තම චන්ද සටනේ නිරතුරුවම පෙන්වා දුන්නේ ජාතිකත්ව්‍යයි දේශප්‍රේමිත්වයයි . ඔහුට ජාතිවාදියෙක් කියා විරුද්ද වාදීන් කිව්වත් බහුතර ඇමෙරිකානුවන් එසේ සිතුවේ නෑ .
        එංගලන්තය යුරෝපයෙන් වෙන් වීමට තීරණය කලෙත් එංගලන්තය නැවත දිනාගැනීම හෙවත් ජාතිකත්වය වෙනුවෙන් ඔවුන් කීවේද අපේ රට අද අපට නැති බවයි එංගලන්තයේ වෙසෙන සුළු ජාතිකයන් හා මෝඩ තරුණයන් හැර අනෙක් සම දෙනාම තම රට දිනාගැනීම වෙනුවෙන් යුරෝපයෙන් වෙන් වීමට චන්දය පාවිච්චි කළා
        ඊයේ ට්‍රම්ප් ගේ ජයග්‍රහණයෙන් පසු නෙදර්ලන්තය, ප්‍රංශය ,ජර්මනිය යන රටවල තම රට ගැන ජාතිකත්වයක් තිබෙන ප්‍රධාන විරුද්ද පක්ෂ ප්‍රකාශ කලේ ඇමෙරිකාව සහ එංගලන්තය තම රටවල් නැවත දිනා ගත්තා සේම තමනුත් තමන්ගේ රටවල් නැවත දිනාගැනීමට කටයුතු කලයුතු බවයි .
        මෙහිදී නෙදර්ලන්තය තම සුබපැතුම් පණිවිඩය ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට යැවුයේ ඔහු ප්‍රධාන ප්‍රාන්ත දිනාගෙන දිනන බව තහවුරු වන විටයි එවන විට බහුතරයක් ප්‍රාන්ත වල චන්දය පවා ප්‍රකාශ කර තිබුනේ නෑ එතරම් උනන්දුවක් නෙදර්ලන්තයට තිබුනා .

        බටහිර ලෝකයේ අද තත්වය මේකයි .මේ රටවල් තම රටවල තිබෙන බහුජාතික නිර්ආගමික වියවස්තා නිසා පිඩා විඳිනවා ඔවුන්ගේ පල්ලි වලට අන්‍ය ආගමිකයන් නඩු දානවා ඔවුන්ගේ ජිවන ක්‍රමය වෙනස් කරන්න කියා අන්‍ය ජාතිකයන් බල කරනවා .එනිසා මේ රට වල මිනිස්සු කියන්නේ රටේ වියවස්තාවෙන් ඔවුන්ගේ ජාතිය ආගම නැවත ස්ථාපිත කලයුතුයි කියයි .
        ලංකාවේ සිදුවන්නේ එහි අනික් පැත්ත මෙහි අවස්ථාවාදී දේශපාලකයන් රටේ ප්‍රධාන ආගමට වියවස්තාවෙන් දී තිබෙන ප්‍රමුකස්තානය ඉවත්කිරීමට හදනවා .ජනතාව මෙය තේරුම් ගතයුතුයි .
        වියව්ස්තාවෙන් රට ෆෙඩරල් කලොත් ඒ ප්‍රාන්ත වලට ආගමික කටයුතු හා සන්ක්ස්රුතික කටයුතු පවරා දුන්නොත් වියවස්තවේ බුඉදුදහමට ප්‍රමුකස්තානය ලැබෙන්නේය කියා තිබුවත් එය පලක් නෑ ප්‍රාන්ත රාජ්‍යන් එම වගන්තිය ගණන් ගන්නේ නෑ .

        සිංහලයන් ආගම් බේදයෙන් තොරව යලි තම රට බටහිර ගැති පාලකයන්ගෙන් හා බෙදුම් වාදීන්ගෙ ග්‍රහණයෙන් දිනාගැනීමට කටයුතු කලයුතුයි එය අද දවසේ තිබෙන ලෝක ප්‍රවනතාවක් .ජාතිය ගැන කතා කිරීම ජාතිවාදය නොවේ .ඇමෙරිකාවේ ජර්මනියේ ප්‍රංශයේ ඉතාලියේ එංගලන්තයේ රුසියාවේ අද සිදුවන්නේ එයයි

        • rupe says:

          Great, fantastic and an excellent comment. Thanks.

          • අද ලෝකයේ අලුත්ම ප්‍රවනතාව says:

            ස්තුතියි රූපේ කරුණාකර රට වෙනුවෙන් මේ කරුණු මිතුරන් අතරේ යවන්න

          • eranga says:

            great talk! that is the true. it is going to be here asap! be patient..

        • A says:

          ජනවාරි 8 වෙනිදා අපේ රටේ බහුතරයක් ගොනාට අන්දවා යටපත් කලේ අපගේ ජතිකත්වයයි. ඇමෙරිකානු ජනතාව අප හසුවූ එම අසත්‍ය ජඩ මාධ්‍ය ප්‍රචාර විස්වාස නොකළේය.

          මහින්දට හොරා කියන අය මොනතරම් කම්බා හොරුන්දයි තහවුරුවී ඇත. අපේ මිනිසුන් ඇස්වලට පෙනෙන සත්‍ය පසෙකලා නොපෙනෙන අසත්‍ය විස්ස්වාස කරන්නේ ඇයි ?

        • Sathya says:

          Excellent disclosure. All the people should read this and should think deeply. Thanks a lot for your great work and please keep continuing it.

        • Rohitha says:

          Excellent explain ,something to spread among the public.

          • අද ලෝකයේ අලුත්ම ප්‍රවනතාව says:

            ස්තුතියි සැමට
            අලුත්ම ප්‍රවනතාව වියවස්තාවෙන් නිර් ආගමික ප්‍රංශයෙ උසාවිය අද එම රටේ නගර ශාලා වල සහ රාජ්‍ය ආයතන වල ජේසු බිලින්දාගේ සහ ගවලෙනේ ආකෘති තැබීමට අවසර දුන්නා මෙසේ ඉඩ දුන්නේ අන්‍ය ආගමිකයන් මෙය ආගමක් වියවස්තාවෙන් නැති රටක ඉඩ දිය නොහැකි බව නඩු පවරා තිබියදීයි . ප්‍රංශයේ ජනතාව ප්‍රකාශ කරන්නේ අපේ විශ්ටාචාරය සෑදී තිබෙන සන්ස්කුතිය සෑදී තිබෙන ආගම ප්‍රතික්ෂේප කිරීමට අන් අයට අයිතියක් නැති බවයි .ඔවුන් මෙන්ම පාප් වහන්සේද එංගලන්තයට පැමිණ බටහිර රාජ්‍යන් නැවත තම ක්‍රිස්තියානි ආගම කරා යායුතු බව ප්‍රකාශ කළා .
            බටහිර රාජ්‍යන් තමුන් ඉතිහාසයේ තම රාජ්‍යන් නිර් ආගමික කිරීමේ වරද නිසා අද පසුතැවෙනවා නමුත් නොර්වේ රාජ්‍යයෙ වියවස්තාවෙන් රටේ පාර්ලිමේන්තුවේ නියෝජනයෙන් සියට 50 කට වඩා ලුතර නිකායේ ක්‍රිස්තියානි වියයුතු බවද රජු අනිවාර්යෙන් ලුතර නිකායේ ක්‍රිස්තියානි කෙනෙකු වියයුතු බවද දෙමාපියන් තමන් අදහන ක්‍රිස්තියානි ආගම ඇදහීම වෙනස් කලත් දරුවන් අවුරුදු 18 වනතෙක් ආගම වෙනස් කල නොහැකි බවද නීතිගතකර තිබෙනවා .
            වියවස්තාවෙන් ආගම ඉවත් කිරීමත් අමනෝඥ කියාවක් බව අද බටහිර අදහසයි .

        • Panikkiya says:

          Muge kathawa harinam loke siyaluma ratawal lankikayanwa lankawata yawanna one . Ane huke

        • Vishva says:

          Oba kiuva mulkaarana hari namuth mitraya.. German italy France UK vela thiyanne veminthiyanne multi cultureal vieemai. nathuva kisima pahadili deshapaalana nagitieenak nha jaathivaadi pilibibuvaka. Hodin balanna study karanna France German italy UK diha balala. Minissunta aththa kiyanna bayawen epa. Oba ekak kiyaddi ema rataval gihin thiyana disaava penenne api 180° venama disavakata gihin kiyala thava avurudu 4kin 5kin baladdi..

  2. sampath says:

    අපි මේ බලන් ඉන්නේ විජේමුණි ගේ අනෙක් අනාවැකිය හරි යනකල්

    • Galu Kolla says:

      Sumanadasa wenuwata dan aluth ekek awilla. Mooth hondata hambakara ganyi. Ayiyo Salli!!!

    • Game Kolla says:

      Sumanadasa wenuwata dan aluth ekek awilla. Mooth hondata hambakara ganyi. Ayiyo Salli!!! Munta thamath hora sasthara karayo passe yanaeka nawathwanda bariwelane. Paw deiyane!!!

  3. pp says:

    U.S.A. minoson tharam ape sinhalayan boddi math wonenaha. ape aya 2015.01.08. wanda nawatha warak 1815 karapo dema kala.

  4. unp says:

    අපි මේ බලන් ඉන්නේ විජේමුණි ගේ අනෙක් අනාවැකිය හරි යනකල්.Ehima ethakota mulu ratatama sanacillak raja satutak.

  5. මොනිකා ලේවකන්නිස්කි says:

    කොටින්ට විතරක් නෙමේ දැන් අපේ බටකොල ආච්චිටත් උනගැනිල ඇති.
    ඇයි උන්දැ බිල් ක්ලිංටන් එක්ක එකතුවෙලා චන්ද්‍රිකා-ක්ලිංටන් නමින්
    NGO එකක් අටෝ ගත්තනෙ.

Main News