මා කී සියළු අනාවැකි ඉදිරියටත් එසේම සිදුවෙනවාමයි.. මල් පොහොට්ටුව ඡන්දෙන් මුළු රටම දිනනවා.. – විජිත් රෝහණ තව සහතික කරයි..
November 10, 2016 at 12:01 am | lanka C news
තමන් මෙතෙක් පවසා ඇති අනාවැකි සියල්ල ඉදිරි කාලයේදී ඒ අයුරින්ම සිදුවනු ඇති බව ප්‍රවීණ ජ්‍යෙතිර්වේදී විජිත් රෝහණ විජේමුණි මහතා පවසයි.
තමන් විසින් පවසනු ලබන ඕනෑම අනාවැකියක් වැරදුන හොත් තමන් ජ්‍යෙතිශ කටයුතු අතහැර දමන බවද ඔහු සදහන් කරයි.
මල් පොහොට්ටුව ලකුණින් පිහිටුවා ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නම් නව පක්ෂය ඉදිරි මැතිවණයෙන් මුළු රටම දිනන බවද ඔවු නවතම අනාවැකියක්ද පල කරයි.