ජනපති විවේචනය නිරීම නවතා කට වහගනු.. නැතොත් සියල්ල හෙලි කරනවා..- ශ‍්‍රීලපයෙන් රතන හිමිට අවසන් දැනුම් දීමක්..

August 1, 2018 at 10:35 pm | lanka C news
ජනපති විවේචනය නිරීම නවතා කට වහගනු.. නැතොත් සියල්ල හෙලි කරනවා..- ශ‍්‍රීලපයෙන් රතන හිමිට අවසන් දැනුම් දීමක්..

වස විස නැති ගොවිතනක් ගැන කතා කරමින් පසුගිය වසර තුනහමාරක කාලය තුල අතුුරලියේ රතන හිමියන් විසින් පාවිච්චි කරන ලද වාහන මුදල් ගැන ප‍්‍රශ්නයක් ඇති ශ‍්‍රී ලංකා නිදහස් වෘත්තීයවේදීන්ගේ සංගමය පවසයි.

එම සංවිධානයේ විධායක සභික නීතීඥ රජිත කොඩිතුවක්කු ශ‍්‍රීලනිප මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

ජනාධිපතිවරයා ඉලක්ක කරමින් තව දුරටත් විවිධ ප‍්‍රකාශ කිරීම නවත්වන්නේ නැතිනම් තම සංගමයටද යම් යම් දේ හෙලි කිරීමට සිදුවන බවද ඔහු සදහන් කලේය.

118 views

24 Comments to “ජනපති විවේචනය නිරීම නවතා කට වහගනු.. නැතොත් සියල්ල හෙලි කරනවා..- ශ‍්‍රීලපයෙන් රතන හිමිට අවසන් දැනුම් දීමක්..”

  1. Sadda says:

    උන්ට හා රටට ඔය වින්නැහිය වෙනව කියලා අපි කිව්වෙ, ආප්ප සෙල්ලම් කාලෙ ඕයි.

Main News