ජනපති විවේචනය නිරීම නවතා කට වහගනු.. නැතොත් සියල්ල හෙලි කරනවා..- ශ‍්‍රීලපයෙන් රතන හිමිට අවසන් දැනුම් දීමක්..

August 1, 2018 at 10:35 pm | lanka C news
ජනපති විවේචනය නිරීම නවතා කට වහගනු.. නැතොත් සියල්ල හෙලි කරනවා..- ශ‍්‍රීලපයෙන් රතන හිමිට අවසන් දැනුම් දීමක්..

වස විස නැති ගොවිතනක් ගැන කතා කරමින් පසුගිය වසර තුනහමාරක කාලය තුල අතුුරලියේ රතන හිමියන් විසින් පාවිච්චි කරන ලද වාහන මුදල් ගැන ප‍්‍රශ්නයක් ඇති ශ‍්‍රී ලංකා නිදහස් වෘත්තීයවේදීන්ගේ සංගමය පවසයි.

එම සංවිධානයේ විධායක සභික නීතීඥ රජිත කොඩිතුවක්කු ශ‍්‍රීලනිප මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

ජනාධිපතිවරයා ඉලක්ක කරමින් තව දුරටත් විවිධ ප‍්‍රකාශ කිරීම නවත්වන්නේ නැතිනම් තම සංගමයටද යම් යම් දේ හෙලි කිරීමට සිදුවන බවද ඔහු සදහන් කලේය.

124 views

24 Comments to “ජනපති විවේචනය නිරීම නවතා කට වහගනු.. නැතොත් සියල්ල හෙලි කරනවා..- ශ‍්‍රීලපයෙන් රතන හිමිට අවසන් දැනුම් දීමක්..”

  1. Wikramabahu says:

    rathanaya gena kiyanne thiyanawa kiyana dewal wasan karagena hitapu obath horek neda?

  2. loku bandara says:

    desapalanaye hitiya, inna, desapalana henchayyanta aawadana koyi hamuduruwaruth kalakanni, wal mudalata keedara siwura klesana pahath minisun budun hitiya nam munta payin gahanawa ratanage muhuna desa balanna? muusala, napuru dustakama peenawa neda”??

  3. HUNA says:

    Yako , Thope janadipathi kiyanne U hema nidahaskma dila kiyala.

  4. ExUNPer says:

    Actually what incentive/ gifts could have received by Ven Rathana thero to go against his country, people, religion, etc. What kind of force made him 180 degree turn ?
    Same with many others. Has anyone done any research on it ?

  5. ගමයා says:

    හෙළ උරුම කල්ලිය මහින්ද සමග ඉඳගෙන බඩ වඩාගත්තා. මුන් පසුව බටහිර කුමන්ත්‍රණ කාරයෝ එක්ක ආණ්ඩු පෙරළුවා. මේ අවස්ථාවාදී කල්ලිය දැන් ජනපතිට කිට්ටුවී දැන් කරන්නෙත් පරණ ජරා වඩේමයි. ජනපති උපදේශක තනතුරු දරමින් හෙළ උරුමේ ජාතික සංවිධායක, අශෝක හා රතන යන තිදෙනාම රටේ බදුගෙවන ජනතාවගේ මුදල් තම උරුමයක් ලෙස සිතා කාබාසිනියා කරනවා. රතනගේ ඔය “වසවිස නැති ගොවිතැන”, කියන්නේ මිට අවුරුදු ගණනාවක් තිස්සේ විදෙස් මුදල් අරන් NGO මගින් කරපු දේවල්ම තමයි. අපිමෝඩ හිටන්ගේ ගෝලයන්ගෙන් ඉල්ලන්නේ පුළුවන් නම් ඔය කෙරුවාව හෙළිදරව් කරන ලෙසයි. නැතිව මහින්ද එක්ක කැබිනට් එකේ ඉඳගෙන අවුරුදු ගණනාවකට පස්සේ, ඔහුට මඩගසමින් ඉන්න රස්සාව කරනවා වගේ බොරු ටෝක් එපා.

  6. REAL MAN says:

    Honda wede Rathana Ganayata…….Oka ta kala kam Palade…….Ape rata Kapu paraya….

  7. Kalawedda says:

    Honda Wede Rathana Parayata………………..Ape rata kapu ekek oka….Wasalaya…. Siuru Arala Gedara Pala sasane kanne nethiwa…………………….Arthmartha kami Horikadaya………….

  8. Kadiya says:

    මේ කාලකන්නින් එක්ක ඉන්නකොට රතන හිමි කලදේවල් වලට වගකියන්න වෙන්නේ ඒවා කරනකම් බලන්හිටිය හිටන්ට නේ. ශ‍්‍රී ලංකා නිදහස් වෘත්තීයවේදීන්ගේ සංවිධානයේ විධායක සභික නීතීඥ රජිත කොඩිතුවක්කු වගේ අමන මෝඩයින් තමයි SLFP එකට හරියන්නේ. යකාගේ හැටියට විමනේ කිව්වා වගේ පක්ෂේ හැටියට නායකයා, ඊට හරියන ලේකම් ලා, උන්ටම ගැලපෙන වෘත්තීයවේදීන්.

  9. Samantha Abadra says:

    Sir John kiwwa wage muge Kepoo thara ganta ona.

  10. පාහරයෝ බොරුවට කියවන්න තර්ජනය කරන්න එපා අපෙ හාමුදුරුවන් ට , උඹ මහින්ද මහත්තයගෙ ලෙව කකා බඩගාමින් හිටපු එකා , මෛත්‍රීපාල ලොකු කරන් මොනවද ඉල්ලා ගන්න මාර කඩේ යෑමක් යන්නේ ලෙව කාගෙන මෛත්‍රීපාල ගෙ.

Main News