225ම නැතත් ජනාධිපති ගෝටාභය හා බැසිල් කොරෝනා ප‍්‍රශ්ණය විසදනවා..- පොහොට්ටු මන්ත‍්‍රී

May 6, 2021 at 3:25 am | lanka C news
225ම නැතත් ජනාධිපති ගෝටාභය හා බැසිල් කොරෝනා ප‍්‍රශ්ණය විසදනවා..- පොහොට්ටු මන්ත‍්‍රී

කොරෝනා වෛරසයට අවශ්‍ය විසඳුම් බොහෝමයක් දැනටමත් රජයක් ලෙස ඉදිරිපත් කර ඇතැයි ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ශ්‍රී ලංකාව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල අතුකෝරළ මහතා පවසයි.

පාර්ලිමේන්තුවේ 225 නැතත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා එක්වීම කොරෝනා ප්‍රශ්නය විසඳෙනු ඇතැයි තම දිස්ත්‍රික්කයේ ජනතාව පවසන බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේදී ඊයේ දින පැවති විවාදයට එක්වෙමිනි.

34,314 views

24 Comments to “225ම නැතත් ජනාධිපති ගෝටාභය හා බැසිල් කොරෝනා ප‍්‍රශ්ණය විසදනවා..- පොහොට්ටු මන්ත‍්‍රී”

  1. d udurawana says:

    එහෙනම් මන්තිරී තුමා ගෙදරට ගිහිං තමන්ගේ වැඩක් බලාගන්න

  2. වරාය කොමිසමේ සාමාජික says:

    ජයවේවා…වරාය නගර කොමිසමේ සාමාජිකයෙක් ලෙස පත් කරන ද්විත්ව පුරවැසි බැසිල් රට ගොඩගන්නවා. ඒ සදහා සුදේව, කිංස්ලි සහ ඇවන්ගාඩ් විසින් ලොකු තල්ලුවක් දෙනවා. විජේදාසටත් ලොකු කුට්ටියක් ලැබෙනවා. ලංකාවම සුරපුරයක් වෙනවා. ජයවේවා ශ්‍රී ලංකා.

  3. ජාතිය ගොඩනගමු says:

    ජයවේවා..පෝට් සිටි කොමිසම බැසිල් රාජපක්ෂ වෙත පිරිනමා ජාතිය ගොඩනගමු.

  4. saman says:

    අනිවාර්යෙන්ම විසදනවා. හැබැයි විසදන ක්‍රමය කියන්නේ නෑ

  5. HUKARIS says:

    Except for Mrs B, all others have , had no Vision.
    JR had the worst vision, RP, CB had poor vision. GR, BR, MR have minus vision.

    • චන්ඩි කොල්ලා says:

      හොඳ වෙලාවට උඹම ගැලපෙන නම දාගෙන තියෙනවා. මට හිතෙන්නේ උඹේ වාසගම මයිනස් අප්පුහාමිලාගේ වෙන්න ඇති!

  6. Rathna says:

    රාජ පාක්ශික රෙදි අපුල්ලන්නෙක්. බැසිල්ගෙ හොරිකඩ වන්දිබට්ටයො

  7. Ravana parapura says:

    එකම විසදුම හෙළ ඔසු පමණයි.

  8. ගමේ වෙදා says:

    මිනිස්සු ඡන්දේ දුන්නෙ මහින්ද නිසා . මේකාට මහින්දව අමතක වෙලා

  9. david milibanda says:

    Rathna………… U R spot on.

    Heta moowa Kiri Patti amathi karanawa. To take care of COWS.

    Ravana parapura says:
    May 6, 2021 at 10:23 am
    එකම විසදුම හෙළ ඔසු පමණයි………………. CORRECT. Its out there in Sri Lanka

  10. Dengu Nona says:

    moo kuliyata kilutu redi hodana wasalayek wageyi!!

Main News