දොස්තර දරැවන්ට හොද පාසැල් දුන්නොත් වාසිය ජනතා සෞඛ්‍ය සේවයටයි.. – GMOA

September 18, 2016 at 5:30 pm | lanka C news
දොස්තර දරැවන්ට හොද පාසැල් දුන්නොත් වාසිය ජනතා සෞඛ්‍ය සේවයටයි.. – GMOA

වෛද්‍යවරැන්ගේ දරැවන්ට සුදුසු පාසැල් ලබා දීම මගින් රටේ සෞඛ්‍ය සේවයට විශාල උන්නතියත් ඇති බවත් එය සිදු කිරීමට රජයට කිසිදු අමතර මුදලක් වැය නොවන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

මේ බව සදහන් කරමින් එම සංගමය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

hhh

513 views
Main News