අයවැයේ ටැබ් යෝජනාව කොල්ලූපිටියේ විශාකා අතින් සුන් වෙයි.. හිරු බලයේ ආචාර්ය හර්ෂ කොල ගෙනත් නෑ කියා පුටුව යටත් හොයයි..
November 11, 2016 at 9:20 am | lanka C news
2017 වසර සදහා යූ අයවැය යෝජනාවලිය ඉදිරිපත් කිරීමෙන් පසු පැවති පළමු රූපවාහිනී විවාදය වූ හිරු රූපවාහිනියේ බලය විවාදයේදී ආණ්ඩුව වෙනුවෙන් පැමිණ සිටි නියෝජ්‍ය ඇමති හර්ෂද සිල්වාට කොල්ලූපිටියේ විශාකා නම් නරඹන්නියක් විසින් යොමු කරනු ලැබූ ප්‍රශ්ණයක් නිවා බලවත් අසීරුතාවයට පත් විය.
ඇය විමසා සිටියේ පාසැල් ලමුන්ට ටැබ් පරිඝණක දෙන බව කියමින් අන්තර්ජාල ගාස්තුවලට 25%ක බද්දක් පනවන්නේ කුමන හේතුවක් නිසාද යන්නයි.
ටැබ් ලබා දීමට පෙර පාසැල් පද්දතියේ සිදු කල යුතු අනේකවිධ අඩුපාඩුද ඇය පෙන්වා දුන්නේ ටැබ් පරිඝනකය යනු අධ්‍යාපනය ලැබීමේදී අත්‍යවශ්‍ය භාණ්ඩයක් නොවන බව ඉතා සුගම ලෙස කියා සිටියාය.
නියෝජ්‍ය ඇමතිවරයා එම නිශ්චිත ප්‍රශ්ණයට නිශ්චිත පිලිතුරක් ලබා නොදුන් අතර මෙවර අයවැයේ ආණ්ඩුව පාර්ශ්වයේ ජනප්රයිම යෝජනාව වූ පාසැල් සිසුන්ට ටැබ් ලබා දීම කොල්ලූපිටියේ විශාකාවන් අතින් බිදී ගියේ මෙසේය.
gon harako…tab ekak dunnoth eka ..labenne…eka labunu lamayata witharai…
ita wada naraka nethda…isskoleta deela ….
mokada…mewa long term plan nowei…
gon haraka…mole nethi gon harak..
mewa long term…me awurudde labunath..next yer wala mewa neha
gon harako…tab ekak dunnoth eka ..labenne…eka labunu lamayata witharai…
ita wada naraka nethda…isskoleta deela ….
mokada…mewa long term plan nowei…
gon haraka…mole nethi gon harak..
mewa long term…me awurudde labunath..next yer wala mewa neha…mole athi long term wedak education ekata karapiyaw ..hathikare
මේ ටැබ් දෙන වැඩේ තවත් හොඳ කොමිස් කුට්ටියක් ගහගන්න වැඩක් සුවර් එකටම බැදුම්කර හොරු සෙට් එක මේකේ කොනක ඇති. ඉදිරියට බලන්නකෝ මේ ජවනිකාව යනහැටි. ගොනා හැරෙන්නේ පොල් පැලේකන්න කියල.