ETCA අත්සන් තැබීමට පෙර අවසන් සාකච්චාවන්ට ඉන්දීය ඇමති එයි..
September 18, 2016 at 4:40 pm | lanka C news
ඉන්දියාව හා ශ්රී ලංකාව අතර අත්සන් තැබීමට නියමිත එට්කා ගිවිසුම ගැන වූ අවසන් සාකච්ඡව සදහා ඉන්දීය වෙළෙද හා වාණිජ කටයුතු ඇමැතිනී නිර්මලා සීතාරාම් මහත්මිය ඉදිරි 26 දා මෙරටට පැමිණෙයි.
මෙම සංචාරය පසුගිය මාසයේ අවසන් සතියට කලින් යොදා තිබුණද ඉන්දීය අගමැතිවරයා විසින් එය අවලංගු කරන ලදී.
ඉන්දු-ලංකා ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා ගිවිසුම මෙම වසර අවසන් වීමට පෙර අත්සන් කිරීමට දෙරටේ බලධාරීන් තීරණය කර ඇති නිසා මෙම අවසන් සාකච්ඡුාව තීරණාත්මක වනු ඇතැයිද වාර්තා වෙයි.