23ක් ඉන්න ශ‍්‍රීලනිපයට උවමනා ලෙස වැඩ කරන්නේ නෑ.. එජාප-ඒකාබද්දයට 176ක් තිබෙනවා.. 2/3 සම්පුර්ණයි..- එජාපය ජනපතිට 2/3 අවිය ඔසවා පෙන්වයි..

August 26, 2018 at 12:02 am | lanka C news
23ක් ඉන්න ශ‍්‍රීලනිපයට උවමනා ලෙස වැඩ කරන්නේ නෑ.. එජාප-ඒකාබද්දයට 176ක් තිබෙනවා.. 2/3 සම්පුර්ණයි..- එජාපය ජනපතිට 2/3 අවිය ඔසවා පෙන්වයි..

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 23 දෙනෙක් පමණක් නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය උවමනා ලෙස කටයුතු කිරීමට සූදානම් නැති බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා මේ බව කියා සිටියේ පළාත් සභා සීමා නිර්ණ පනත පරාජය කිරීම ගැන අදහස් පල කරමිනි.

‘අපිට ආසන 106 ක් තියෙනවා. ඒකාබද්දයට 70ක් තියෙනවා. අපි දෙගොල්ලන්ට ආසනයි 176ක් තිබෙනවා. 2/3ක් තිබෙනවා’

මැතිවරණ කල්යාම නිසා බැණුම් ඇසීමට සිදුව ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට යයිද ඔහු වැඩි දුරටත් එහිදී සඳහන් කළේය.

47 views

3 Comments to “23ක් ඉන්න ශ‍්‍රීලනිපයට උවමනා ලෙස වැඩ කරන්නේ නෑ.. එජාප-ඒකාබද්දයට 176ක් තිබෙනවා.. 2/3 සම්පුර්ණයි..- එජාපය ජනපතිට 2/3 අවිය ඔසවා පෙන්වයි..”

  1. gihan says:

    TUNEN DEKA NOWEI TAWA MAASAKIPAYAKIN OYA ARUKKAALAWATH ETHURU WENNE NEHE

  2. Vanni Bandara says:

    Mithripala Sirisena athigaru janadhipathi thuma katayuthu karanne UNP eke madya prakashaka washayen pamani. Eeta wada kisidu karyayak ohu karanne netha. Eththa janashipathithuma Ranilya. Ranilta ana karanne Donald Trumpya.

  3. david milibanda says:

    What bloody lies…………
    These two buggers are one…………….
    They take it in turns to go overseas at the tax payer’s expense.

    Who cares. They are having a good time and engaged in foreign jaunts.

Main News