පසුගිය කාලයේ මෙරට මානසික රෝගීන් වැඩිවෙලා..- සංගා පොටකට එයි වගේ..

August 29, 2018 at 3:00 pm | lanka C news
පසුගිය කාලයේ මෙරට මානසික රෝගීන් වැඩිවෙලා..- සංගා පොටකට එයි වගේ..

ශ්‍රී ලංකාව පසුගිය වකවානුවේ මුහුණදුන් අහිතකර සමාජ සහ දේශපාලන සංසිද්ධීන් නිසා රට තුළ මානසික රෝගාබාධ වල වර්ක්ක්තිධ නයක් ඇතිව තිබෙන්නේ යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර සංගක්කාර සඳහන් කරයි.

සංගක්කාර මේ බව කියා සිටියේ මානසික රෝග නිසා වන දිවි නසා ගැනීම වැළැක්වීම සඳහා වන  ඩීසීසී ස්වේච්ඡා උපදේශන සේවාව අනුග්‍රහයෙන් පැවැත්වෙන පාපැදි සංචාරයක් ගැන දැනුවත් කරමිනි.

තිස් වසරක් පැවැති යුද ගැටුම් හා සුනාමි ව්‍යවසනය ආදියෙන් ශ්‍රී ලංකාවේ පවුල් බිඳ වැටීම, විභාග අසමත් වීම ආදියෙන් ජනතාව තුළ මානසික රෝග වර්ධනයට බලපා ඇති බව ද ඔහු සඳහන් කළේය.

අපේ රටේ බොහෝ දෙනා ශරීර සෞඛ්‍ය ගැන විවෘතව කතා කළ ද මානසික සෞඛ්‍ය ගැන විවෘතව කතා කිරීමට මැලිකමක් දක්වන්නේ යැයි ද ඔහු සඳහන් කළේය.

මේ නිසා මානසික ප්‍රශ්ණ  තබාගෙන නිහඩව සිටීමෙන් ආතතිය වැනි ව්‍යාධි තත්ත්වයන්ට පහසුවෙන් ගොදුරු වන බවත් එවැනි අය සියදිවි නසා ගැනීම් ආදිය සඳහා පෙළඹෙන බවත් සංගක්කාර වැඩිදුරටත් සඳහන් කළේය.

177 views

27 Comments to “පසුගිය කාලයේ මෙරට මානසික රෝගීන් වැඩිවෙලා..- සංගා පොටකට එයි වගේ..”

  1. n.s fasions kurunegala says:

    end of a another crickerter

  2. පව්. පිත්තයි බෝලෙයි..... says:

    කුමාර සංගක්කාර මේ අප්සෙට් එක හැදුනේ කවද්ද.? පව්. පිත්තයි බෝලෙයි…..

    • On looker says:

      One of the main reasons is the younger has been tempted to buy the multinational companies’ processed foods ,which contain food preservatives, food additives , coloring matters , taste and appetite making agents etc., due to their advertisements which take our popular sports figures ,by giving huge amount of money , which they tax from the consumers.We saw that Virat Kohli rejected appearing for such advertisements , saying that Nation’s Heath is more important than money. M

    • On looker says:

      One of the main reasons is the younger generation has been tempted to buy the multinational companies’ processed foods ,which contain food preservatives, food additives , coloring matters , taste and appetite making agents etc., due to their advertisements which take our popular sports figures ,by giving huge amount of money , which they tax from the consumers.We saw that Virat Kohli rejected appearing for such advertisements , saying that Nation’s Heath is more important than money.

  3. ‘සන්ගටත් ‘ත්‍රෛලෝක විජය’ සරක් වැදිලා දෝ? says:

    ‘සන්ගටත් ‘ත්‍රෛලෝක විජය’ සරක් වැදිලා දෝ? අල්ලේම දැවිලා යන උඩ පන්දුව පිත්තේ නොගෑවී යාවි ඩො?

  4. ranbandara says:

    yako bola gehuwata umba kawuda janapathi wenna palamuwa pulwan nam asanayakata tharanga karapan noodles kala, dialogue wala natapana wal yakku

  5. Coconut Sanga says:

    අධිරාජ්‍යවාදී එංගලන්ත සුද්දන්ගේ රෙදි හෝදන කලුසුද්දන්ට ඕස්ට්‍රේලියාවේ මිනිස්සු කියන්නේ coconuts කියලා. පොත්ත දුඹුරු උනාට ඇතුල සුදුයි. දවස තිස්සෙම බෝල් ගාර්ඩ් එක ගෙන ඉඳල ඇට දිරුවම Anlene බීලා මිනිස්සුන්ටත් පොවලා මොලේ calcium තැන්පත් උනාම ටිකක් පිස්සු වගේ තමයි. කොහොමටත් එංගලන්ත සුද්දන්ට ලංකාවේ මිනිස්සු නොදියුණු මානසික ආබාධිතයෝ වගේ පෙනවත් ඇති. මෙයා අවුරුදු විස්සකට කලින් දීපු ඉන්ටවිව් එකයි අද කියන එවයි සසඳලා බලන්න වටිනවා. දැන් මෙයා හිතන්නේ එන්ගලන්තේ රජතුමා කියලනේ. මෙයා හොඳ එන්ගලන්තේ අගමැති කමට. මෙයා හොඳ උත්සහවන්ත බුද්ධිමත් මිනිහෙක් නමුත් මෙය හැමදාම cricket ගැහුවේ රටට නෙමෙයි තමන්ටමයි කියල අපිවගේ 12th mans ලම තමා දන්නේ. එංගලන්ත සුද්දොත් එක්ක බජනේ දාන මෙයා ලංකාවේ පොඩි cricketers ලට dressing room ඒකේදී ‘කොහමද?’ කියලවත් ඇහුවද කියල දන්නා අයගෙන් අහලබලන්නකෝ. “Coconut Sanga”

  6. වරකයා says:

    සංගා චන්දයට එනවට ඇයි කවුරුත් කලබල වෙන්නේ? රටේ දේශපාලනයට අවශ්‍ය වන්නේ ටික ටික හෝ හොද පුද්ගලයන් ඇතුලත් වීමය…සංගා දැන්වීම් වලට පෙනී සිටීම නීති විරෝධී වැඩක් නොවෙයිනේ.. පගා කාරයන් ගැන කතා නොකර වෙළද දැන්වීම් ගැන කතා කරන්නේ ඇයි? සුපර් මාර්කට් වලට යා යුත්තේ පිටරට සිටින අයවලුන් පමණක්ද?

  7. perera says:

    prasiddhiyata, salliwalta, balayata moo ganiwath wikunayi

Main News